ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

May 9, 2020 at 2:10 pm | lanka C news
ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය සම්බන්ධයෙන් නැවතත් අධිකරණයේ නඩු පැවරීමට විපක්ෂ කණ්ඩායම් කිහිපයක් සූදානමින් සිටින බවට අන්තර්ජාලා මාධ්‍ය කිහිපයක් වාර්තා පල කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අහෝසි වී ඇත්තේ ඇමරිකානු ෆෙඩරල් රෙජිස්ටරයේ සදහන් දිනයේදීය යන්න පදනම් කරගෙන මෙම නඩුව ගොනු කිරීමට යයි.

ජනාධිපතිවරණය පැවැතෙද්දී ඔහු ඇමරිකා පුරවැසිභාවය දරමින් සිටි බවට චෝදනා කරමින් මෙම නඩුව ගොනු කිරීමට යන බවත් එනිසා ලබා ගත් ජයග‍්‍රහණය බල රහිත කරවීමටත් පෙත්සම මගින් ඩල්ලීමට යයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරීම පත්වීම අවලංගු කර ඊළඟට ඡන්ද ලබාගත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට ඇති හැකියාව ගැන සලකා බලමින් සොයා බලමින් සිටින බව වාර්තාවන්හි සඳහන් වේ.

කෙසේ නමුත් ජනාධිපතිවරණයට පෙර දීම කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරිනියක කියා සිටියේ පුරවැසි භාවය සම්බන්ධයෙන් අවසන් බලධාරියා වන්නේ අදාල රටේ තානාපති කාර්යාලය මිස ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නොවන බවයි

ෆෙඩරල් රෙජිස්ටරයේ නම පළ කරන්නේ එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් එරට අභ්‍යන්තර කටයුතු සඳහා බවත් පුරවැසිභාවය අහෝසි කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් කිසිදු වගකීමක් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවට නැතැයිද ඇය කියා සිටියාය.

446 views

59 Comments to “ඇමරිකා පුරවැසිකම ගැන යලිත් ජනපතිට නඩු යයි.. පදවිය අහෝසි කර සජිත් ජනපති කරන්න සාකච්චා..”

  1. Nandasoma Suriyaarachchi says:

    මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්තට ගරු කරන්න දන්නේ නැති විපක්ෂයක් කියල තමා කියන්න තියෙන්නේ.
    මුන් උසාවි ගානේ ගිහිල්ලා මේ තරම් වෙහෙස වෙන්නේ අපට සේවය කරන්නනේ.

    ජනාධිපති තුමනි සුදු වෑන් අත්‍යවශ්‍ය කාලය එලබ ඇත. මුන් එක්කෙනෙක් දෙන්නෙක් වාෂ්ප කලානම් මෙවැනි දේවල් කතා නොකරනු ඇත. 69 ලක්ෂයක් චන්දේ දුන්නේ නවගුණ වැල අතේ තියාගෙන සිටින ගෝටාබය කෙනෙකුට නොව අවශ්‍ය මොහොතේ සුදු වෑන් බාවිතා කරන ගෝටාබය කෙනෙකුටයි .එසේ නැතිව මේ හොර තක්කඩි මෙල්ලකරන්ඩ බෑ .

  2. Nandasoma Suriyaarachchi says:

    ජනාධිපතිවරණයට කලින් උසාවියෙන් තීන්දුවක් දීල තියෙනව ගෝටාභයගෙ පුරවැසිභාවය පිළිබඳව……..!

    ඉතින් කොහොමද ඒ කාරණය සම්බන්ධව ආයෙත් උසාවි යන්නෙ…?

    මුන්ට ඇත්.ටම පිස්සුද….????

    මේ පිස්සන්ට අධිකරණයෙන්ම දඬුවම් කළ යුතුයි…….මෙහෙම අධිකරණය හෑල්ලු තිරීම සම්බන්ධව……!!!…

  3. nanda says:

    janadipathithumai obata chandaya dun 69 lakshayaka janathawa obata kematyi. ema nisa ema janathawa kiyanne ,illanne hamuda rajayak pihutuwanna kiyala ema illima neda ,ema nisa oya karadara karayangen berennata tiyena hodama wisaduma eya kiyalai matada hitenawa. oba thumata teruwansaranai jayawewa!!!!!

  4. Dimuthu says:

    mewan nayakayekuta garahana unta hena gahapan

  5. Sage of OMAHA says:

    Power crazy JARAPAKSEs will go to any extreme to grab power, even assisting ZAHARAN & Co to prove the there is no SECURITY in the country. How come PATHOLAYA got a 800M property and a luxury Merc, DIVINE intervention will save this country from a DICTATORSHIP, and those who turned a blind eye will perish before CORONA season ends.

  6. mangala says:

    මුන් හෑම එකටම නඩු යනවා

  7. Manjula PRIYASHANTHA says:

    Jvp,unp උන් මේ කරන්නෙ ත්‍රස්තවාදී දෙසපාලනයක් මුන් බලය වෙනුවෙන් ඔනෑම දෙය ක් කරන කුහක දෙස පාලුවන්

Main News