ඇමරිකා පුරවැසිභාවය විධිමත්ව අහෝසි කර අවසන්.. නිල ලේඛණ මා සතුයි.. පොහොට්ටු මන්ත්‍රී අත්පොලසන් මැත ගෝටාභය කියයි..
August 22, 2019 at 6:48 pm | lanka C news
තමන් විසින් දරන ලද ඇමරිකානු එක්සත් ජනපදයේ පුරවැසිභාවය නීත්‍යානුකූල සහ විධිමත් ලෙස අහෝසි කරන ලද බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ඒ බව සදහන් නිල ලේඛණයද තමන් සතු බව ඒ මහතා සදහන් කරයි.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවකදීය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ද වන ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රකාශය සිදු කරද්දී එහි සිටි පළාත් පාලන නියෝජිතයන් ගෙන් උණුසුම් ප්‍රතිචාරයක් හිමි විය.
රන්ජන්ටත් දැනුවත් කරන්න වෙයිද ..ඌ පඩ ෂෝ දාගෙන හිටියනේ සියල්ල දත් වගේ
obathumata jaya ratata jaya
අනේ අය් යෙ, ඔය තියනව කියන ඔය ලියවිල්ල එළියට දාලා ඔය වැඩේ ඉවරයක් කරලා දාන්නකො.
මේක ඇහිලා චූ පොඩ්ඩක් ලීක් වුනු අය underwear එක මාරු කරගත්තනම්.
පවු නේද ෙපජ්ජන්ටයි ටොයියන්ටයි රන්ජන් කියන හිවලට කියන්න තියෙන්නෙ බලපන් අහපන් ෙෙවරයෙන් වියරු වැටිලා මුට ඊලග පාර අැපත් නැහැ මහින්දට වැද වැටියන් තොපි වගේ හරක්ට පැරදුනත් පැන්ෂන් එකක් දෙන්න නිති ගත කලාට …බුරන හාල් පාරුවන්ට කියන්නෙ තව ටික කාලයයි උඩ පනින්න තියෙන්නෙ
අන්කල් ඔහොම කියලා බැහැ, අනිත් අයට ඇමරිකාවෙන් නිකුත් කරන ලියවිල්ල ඔයාටත් දෙන්න ඕන. ඒක ප්‍රසිද්ධ කරන්න. සුන්දර දවසක්!
තමුසේ පනින්නේ නැතුව ඉන්නවා. ඒක මැකෝ බලාගනියි
අනේ දෝනී, දැන් ඔයාද මේ රටේ මැතිවරණ කොමසාරිස්?
THEN WHY YOU PROVE IT
WHY THIS MUCH OF LATENESS
නාගානන්ද කියන මනුස්සයා ඇත්තටම කවුද ? බොහොම ලස්සන කතා කියාගෙන දසරාජ ධර්මය රජ කරවන්න එනබවයි අඟවන්නේ. මට නම් පෙනෙන්නේ සුද්දන්ගේ බලල් අතක් බවයි. ගෝටාභය ඇමරිකානු පුරවැසි භාවය තාම ඇත හැරලා නැහැ කිය කියා මිනිහ උඩ පනිනවා.සිංහල චන්ද කඩන්න සුද්දෝ දාපු අතකොළුවක්
මන්ජුලා බලන්න ඕනෙම කියන නිසා අවොත් පෙන්නන්න පුලුවන්.