ඇමරිකා පොලිසිය තවත් කළු ජාතිකයෙක් මරා දමයි.. විරෝධතලා තවත් ඇවිලේ..

June 14, 2020 at 12:00 pm | lanka C news
ඇමරිකා පොලිසිය තවත් කළු ජාතිකයෙක් මරා දමයි.. විරෝධතලා තවත් ඇවිලේ..

ඇමරිකානු පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි තැබීමක් හේතුවෙනි තවත් කළු ජාතිකයෙකු මියගොස් තිබේ.

එරට ඇට්ලන්ටා ප්‍රදේශයෙන් මෙම සිදුවීම් වාර්තා වෙයි.

අදාළ කලු ජාතිකයා මාර්ගයේ තිබූ මෝටර් රථයක නිදාගෙන සිටි බවත් පොලිස් නිලධාරියා පරික්ෂා කිරීමට ගිය අවස්ථාවේ සිදුවූ බහින් බස් වීමකින් පසුව වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඇමරිකානු පොලිසිය සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා පොලිස් නිළධාරියෙකු සමඟ පොරබදා ඔහු සතු ගිනි අවියක් පැහැරගැනීමට තැත් කර ඇති බවයි.

එහිදී සිදු වූ වෙඩි තැබීමකින් මෙම මරණය සිදු වූ බවද පොලිසිය සඳහන් කර ඇත.

සිදුවීම සිදු වූ සැනින් ප‍්‍රදේහයේ එම ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

මෙම ඝාතනයට විරුද්ධව දැනටමත් ම ප්‍රදේශයේ විරෝධතා ආරම්භ වී ඇත.

28 views

19 Comments to “ඇමරිකා පොලිසිය තවත් කළු ජාතිකයෙක් මරා දමයි.. විරෝධතලා තවත් ඇවිලේ..”

  1. Don sarath says:

    God save our Kalu suddas in USA

    • චන්දිමානි says:

      ලංකාවේ පොලිසිය පසුගිය දා කොල්ලුපිටි යේදී හැසිරුණු ආකාරය ට අනුව අමෙරිකා පොලිසි යේ හැසිරීම හොදයි.

      • කෝලිත says:

        ඇත්තමතමා, කුදලගෙන ගිහින් උසාවියට ඉදිරිපත්කර
        ඇප දෙනවාට වඩා වෙඩිතබා ඝාතණය කිරීම යහපත්.

      • මානිචන්දි says:

        සුද්දගේ පඩෙත් සුවඳයි කියන මෝඩ කලු සුද්දියේ ඇමරිකාවට ගිහින් පොලිසියට අහුවෙලා බලපන් ඒකෙ රඟේ

        මොට්ට හැත්තට තමන්ගෙ රට ගැන අගයක් නෑ
        මේකෙන් කාලා මේකෙම ඉඳගෙන පරදේසෙට ආවඩන ගොන් හැතිරියො

        • DOC says:

          උන් මේකිට කැවිටි සර්ච් එකක් (සියලුම අහු මුළු බලෙන් චෙක් කිරීම) කරාම මේකිට බලාගන්න පුළුවන්.

      • Chatura putha says:

        උඹට පිස්සුද චන්දිමානියො?

  2. kamal says:

    ගුරුදෙව් සහ කමල් හෙවත් දියසෙන් කුමාරයා නොහොත් අජාසත්ත සෝවාන් පහදයි
    පුතේ සෝවාන් කියන්නෙ මොකද
    දෘෂ්ටි උපාදාන නැතිවි (ඇත නැත නෙවෙයි ද්වතාවය නෙවෙයි එය නැත්තෙ බුදුවරුන්ට පමණයි පසේ බුදු වරුන්ටත් තියෙනවා මිට කමල් කිරිබත්ගොඩ රහත් හිමි) සිලබ්බත උපාදාන නැතිවි ලෞකික සම්මා දෘෂ්ටිය සම්බන්ධ ඇති සැකය නැති විමයි.

  3. අසංඛ්‍ය says:

    ඇමෙරිකානු සාපරාධි ත්‍රස්ථවාදය උඹලා තේරුම් ගනිල්ලා!

  4. Sarath says:

    සුළුජාතික අයිතිවාසිකම් ගැන අපිට බණ කියන ඇමරිකාවට වෙච්ච දෙයක් !

    • සාධාරණ කොටා says:

      අපේ පැත්තේ මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා

      ඒ කිව්වේ ..මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා

      නෑ නෑ

      එහෙනම්?

      පොඩි එවුන්ට යන්න කියනවා

  5. Nish says:

    සුලු ජාතීන් මහ සන්ස්කෘතියට අනුගත නොවුනම වෙන ප්‍රශ්න මේවා. ලන්කාවේ දෙමල, මුස්ලිම් මිනිස්සු සින්හල සන්ස්කෘතියට අනුගත් වීම වලක්වන්න කරන්න පුලුවන් හැම දේම කරපු බටහිර රටවලට හොද පාඩම් මේවා.

  6. padmini says:

    kekaragameenta thawath hetuwak thiyanwa udgoshanaya karanna

  7. jonana says:

    අනුන්ට කරන අපරාද වලට ඔන්න ප්‍රතිපල

  8. රොසා says:

    ඔන්න ජෙප්පො න්ට අවස්තාව උද්ඝෝෂණ පටන් ගන්න

  9. සමන් says:

    ඇමරිකාවේ සුළු ජාතිකයන්ට ප්‍රශ්ණයක් නෑ, මේක මේ 2020 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන හදාගත්ත එකක්. අපේ රටේත් මුස්ලිම් උනුයි, දෙමළයි උන්ට හිරිහැර කරනවා කිය කිය twitter එක අඩනවා වගේ සෙල්ලමක් තමයි කළු ජාතිකයනුත් ඇමරිකාවේ කරන්නේ.

    • සමන්ත says:

      ඔබතුමා ඇමරිකාවේ හිටියා වගේ නේ කියන්නේ. ඇමරිකාව ගැන දන්න මනුස්සයෙක් ඔය වගේ කියන්නේ නෑ. අපේ රටෙි වගේ සුලු ජාතිකයින් ඇමරිකාවේ හොඳින් නෑ. අපේ රටෙි සුලු ජාතික භාෂා ගැන කතා කරන ඇමරිකාවේ භාගයක් වගේ කතා කරන ස්⁣පඤඤ භාෂාවට වත් තැනක් දෙන්නේ නැත. ඔවුන් කැඩුණු ඉංග්‍රීසි තමයි කතා කරන්නේ. ඇමරිකාවේ මෙම ප්‍රාන්ත වල හිටිය අය දන්නවා

  10. ලංකාවේ දූෂිත පොලීසියටත්.

    පන්න පන්නා පහර දෙමු.

    රුල්ලට……..

Main News