ඇමරිකා යුද නැවේ ආ නාවික සෙබලා හොදටම වෙරි වී ගස් බඩගායි.. රැුයක් පුරා කොල්ලූපිටියේ වහලක් උඩ සිටියදී පොලීසියෙන් ගෙන යයි..

October 31, 2017 at 3:00 pm | lanka C news
ඇමරිකා යුද නැවේ ආ නාවික සෙබලා හොදටම වෙරි වී ගස් බඩගායි.. රැුයක් පුරා කොල්ලූපිටියේ වහලක් උඩ සිටියදී පොලීසියෙන් ගෙන යයි..

මේ දිනවල කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙන ඇමෙරිකානු යුද නැවක නාවික භටයෙකු කොල්ලුපිටිය ප‍්‍රදේශයේ නිවසක වහලයක් මත නිදා සිටියදී කොල්ලුපිටිය පොලිසිය විසින් ඊයේ දිනයේ පොලිසීයට ගෙන ගොස් ඇත.

මෙම භටයා තවත් නාවික භටයන් කිහිප දෙනෙකු සමඟ කොල්ලුපිටියේ අවන්හලක මත්පැන් පානය කර ඇති අතර ඔහුට සීමාව ඉක්වමා වෙරි වී නිවසක් අසල හිඳගෙන සිටි ඇත.

පසුව මොහු තමන් හා පැමිණි පිරිමෙන් මිදී ගසක් දිගේ බඩගාමින් නිවසක වහලය මතට ගොඩ වී එහි නිදා ගෙන ඇති බව පොලීසිය සදහන් කරයි.

තම නිවසේ වහලය මත විදේශිකයෙකු නිදා සිටින්නේ යයි එම නිවස හිමියා කොල්ලුපිටිය පොලිසියට කල දැනුම් දීමක් මත පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් නාවික භටයා පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමේ දී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට සිදුවූ කිසිවක් මතක නැති බවකි.

අවසනායේ මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් මත ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරීන් කණ්ඩායමක් සහ අමෙරිකානු නාවික හමුදා නිලධාරීන් කණ්ඩායමක් කොල්ලූපිටිය පොලීසියට පැමිණ සෙබලා රැගෙන ගොස් තිබේ.

පෙරදා රාත්‍රියේ සිට මෙම නාවික සෙබලා අතුරුදන්ව ඇති බව දැනගෙන නැවේ කාර්ය මණ්ඩලයද මොහු සොයා ඇත.

12 views

11 Comments to “ඇමරිකා යුද නැවේ ආ නාවික සෙබලා හොදටම වෙරි වී ගස් බඩගායි.. රැුයක් පුරා කොල්ලූපිටියේ වහලක් උඩ සිටියදී පොලීසියෙන් ගෙන යයි..”

  1. sinha le says:

    තායි ලන්තය විනාස කෙරුවෙත් මුන් තමා වහාම අපේ රටින් මුන් පන්නනු

    • Sena says:

      තාත්තා කසිප්පු බීල දුව දූෂණය කරන රටක මොනාද ඕයි විනාශකරන්න ඉතුරු?

      • Kolitha says:

        Ehemanam ubath e tikama akkata hari nangita hari karapan.duwala thama nathuwa athine…

      • ගංගානි says:

        අන්න හරි මචන් ඔන්න ඔහොම අපේ ඇමෙරිකන් සහෝලට සප්එක දීපන් එතකොට උන් මේ රටට ආවම උඹට උඹේ ගෑනි දුව උන්ට විකුණා ගන්න පුළුවන් .දැන් උන් වෙනුවෙන් කොමෙන්ට් ලියල ගන්න ඩොලර් දහයට වඩා එකට කොච්චර මිලක් හොයාගන්න පුලුවන්ද නේද ?

  2. K.shantha says:

    He would have been looking for prostitutes to spend the night. No body has told him we only have HOMOS in the country starting from the cabinet

  3. sam says:

    must find what he drank!!

  4. අතුල කාෂ්‍යප says:

    මේ ගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ අපිව බයකරලා “ඔරු මිත්ත නාඩුව” බලෙන් අරගෙන දෙන්න.

  5. daham says:

    america giya giya thana ihanda thiyanawa.

  6. Naspuk says:

    Patta… Hahaha
    Hangover 4

  7. David Milli-Banda says:

    He would have been looking for Ha Homo to prostitutes the night. Someone has directed him to the HOMOS living in the TTrees….. Unfortunately the drunkard had heard the Tree part only and climbed the nearest tree and got into the wrong house.

    Have these buggers come to scare us or prop up Yahapalanaya with their might????
    “Bonda deela pannala daanne underwear pitin”

  8. ලාංකිකයෙක් says:

    යේස්..සර්…යේස් සර්..very ඉස් ගුඩ්. මය් ගෝඩ්. ආසියාවේ හොදම මුදල් ඇමති තුමා වගේ දන්නේ නෑ නම් මොනවා කොරන්නද ?වරප්‍රසාද දීලා ආපහු යවන්න.ඕකේ සර්.

Main News