ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි..

October 13, 2021 at 9:20 am | lanka C news
ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි..

ඇමරිකානු සමාගමක් සමඟ මෙරටට හානි කරන බරපතළ ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වන බව ලංකා විදුලිබල මන්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය චෝදනා කරයි.

ඇමෙරිකානු සමාගමේ ප්‍රධානියා තමන්ගේ පෞද්ගලික ගුවන් යානයකින් ගිවිසුම් අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනුම් දී ඇතැයිද ඔවුන් කියා සිටිති.

මෙසේ අත්සන් කිරීමට යන්නේ පසුගිය සැප්තැම්බර් 17 දා කැබිනට් මණ්ඩලයට නොදන්නවා අස්සන් කරන ලද ගිවිසුමේ තවත් දිගුවක් බව ද එම සන්ධානයේ ලේකම් රන්ජන් ජයලත් මහතා සඳහන් කරයි.

ඇමරිකානු නිවු ෆෝට‍්‍රස් එනජි සමාගමේ ප්‍රධාන විධායකයා එසේ ලංකාවට එන බව දැන ගන්නට ඇති බවත් ආණ්ඩුව ඒ ගැන නිශ්චිත උත්තරයක් දීමට අපොහොසත් වන්නේ නම් විදුලිබල මණ්ඩලයේ සමස්ත වෘත්තීය සමිති එක් කරගෙන දැවැන්ත විරෝධතා ක්‍රියාමාර්ගයක් අරඹන බවද හෙතෙම සඳහන් කළේය.

මෙය විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට පමණක් බලපාන ප්‍රශ්නයක් නොව ජාතික ආරක්ෂාවට බලපාන ගැටළුවක් බවත් ඔහු කියා සිටී.

49,299 views

11 Comments to “ඇමරිකා ලොක්කෙක් පුද්ගලික ගුවන් යානයෙන් ලංකාවට.. රහස් ගිවිසුමක් ගහන්නලු.. විරෝධතා කැදවයි..”

  1. Suranimala says:

    මිනිසුන්ගේ මළ මිණී මතින් හෝ බලය ඩැහැගැනීමට බලාපොරිතුවෙන් සිටින ජේවීපී කල්ලිය හා සජිත් කල්ලිය නිතරම ඇස ගසා සිටින්නේ රජයට යහපතක් වෙන දෙයක් සිදු වේද යන බියෙන්. බඩු මිල වැඩි කලා කියල කිරිබත් කාපු උන් ගැන කවර කතාද ?. මුන්ට ඕනෑ රටේ විනාශයම දකින්ඩ .අවුරුදු 5 හොරා කන්ඩ බැරිව සිටින උන්ට රෑ දවාලක්නතිව ඇගිලි ගනන් කරමින් සිටින්නේ කොහොමද බලය අතට ගන්නේ කියල. දැන් ඉන්න උන් ඉස්මුරුත්තාවටම හොරා කාල ඉන්නේ පොඩි අඩු පාඩුවකට තිබෙන්නෙ සිතූ පරිදි කොරෝනා නිසා විදේශ සංචාර කරන්ඩ බැරි උනා .නමුත් රජපවුලේ සාමාජිකයින්නම් හොරෙන් හෝ ගියා. දැන් මේ වෙලේ ආන්ඩු පෙරලියක් උනොත් අනෙක් තක්කඩි රැල මුල සිටම හොරකම් කරන්ඩ පටන් ගන්නවා .උනුත් හොරකමට කප් ගහපු උන්. දැක්කනේ එකෙක් ඇමතිකම අරගෙන අවුරුද්දක් යන්ඩ කලින් සන්ග්‍රිලා එකෙන් කෝටි 50 ට එපාට්මන්ට් එකක් ගත්ත ඇරපු ඇති බැලුමෙකුත් නෑ .ඒක ගැන කතා කරන්නේ නෑ මොකද ඌ කියනව ගත්ත අනෙක් උන්ගේ නම්. ගොන්ජ පුක් කාරය උනත් කියපු කතාව ඇත්ත මුන් ඔක්කොම යාලුවෝ මල්ලි.

    • පැන්ඩෝරා පේපර්ස් says:

      අමූ ගොං බෛයෙක් ටිපර් වෙලා ..😂😂😂

      • LalithM says:

        උබේ බොසා ඇට පොඩ්ඩ ගෙදර ඇවිත් නේද. ප්‍රවේසම් කරගනින්. ආය කෑගහල ඇටෑක් එක ආවොත් නෝ චාන්ස්. කෙලින්ම සුනිල් පෙරේර ලග. පව් බං උබ .

  2. පැන්ඩෝරා පේපර්ස් says:

    ඇමෙරිකාවටද ,ඉන්දියාවටද කියලා අදාල නෑ කොමිස් කුට්ටිය පැහැදිලිව දෙන්වනං කැමති විදියට දෙනවා , කහ කඩයො , දේශප්‍රේමී බෛයො , එකෙක් මීක් සද්දයක් නෑ , ඇෆ්ගනිස්තානයට හරි දෙනවා කොමිස් කුට්ටිය දෙනවනං එච්චරයි , අර මොල හතා දැන්ටම ඇමෙරිකාවට පනින්න ලෑස්තී වෙලා ඇති , මෙහේ ගොං බෛයන්ට කිරිබත් නෙමේ කන්න වෙන්නේ තණකොල අවුලක් නෑ තනකොල කාලා හරි උන්ගේ දෙයියො ටිකට සැප දෙන්න එපැයි. අරහෙන් ඉන්දියාව මෙහෙන් චීනේ අනිත් පැත්තෙන් ඇමෙරිකාව , අත අබරලා දෙන්නේ.

  3. චන්ඩි කොල්ලා says:

    දුමින්ද සිල්වා නිදහස් කරපු එක ගැන නිවේදන නිකුත් කරපු ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනියට මේ කාරණය ඇත්තද බොරුද කියල නිවේදනයක් නිකුත් කරන්න බැරි ඇයි?
    උන්ට වාසිදායක උනාට මේ යන ප්‍ණ්ඩප්‍රචාරයෙන් වට අවාසියක් වෙන නිසා ඇතිවන සන්තෝෂය නිසාද?

  4. චන්ඩි කොල්ලා says:

    දුමින්ද සිල්වා නිදහස් කරපු එක ගැන නිවේදන නිකුත් කරපු ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපතිනියට මේ කාරණය ඇත්තද බොරුද කියල නිවේදනයක් නිකුත් කරන්න බැරි ඇයි?
    උන්ට වාසිදායක උනාට මේ යන ප්‍රචාරයෙන් ආණ්ඩුවට අවාසියක් වෙන නිසා ඇතිවන සන්තෝෂය නිසාද?

  5. Jagath says:

    දැන් නම් සර් ගේ අමුඩේ ටික ටික ගැලවීගෙන එන්නේ.69 ලක්ෂෙ පවු අප්පා. 😄. සර් රටින් පනී වගේ සෙට් එකත් එක්කම.

  6. Kalu Albot says:

    Oya givisuma assan karana nakath yedee aththe Paandara 1.00 withara wenna puluwani. Komis kuttiyath american kaarayekutama wageyi!

  7. අවසානයේ දැවැන්ත කොළ්ලයක්...! says:

    ”අමෙරිකාණුවන් රාඡපකෂරෙඡීමය වංචනික ප්‍රතිලාභ පෙන්වා වංචාවට හොරකමට උනන්දුකරවා, රවටා ශ්‍රීලංකාවේ ඛනිඡතෙල් ගෑස්, සමඟ භුගත සම්පත් දැවැන්ත කොළ්ලයක් වංචනික ලෙස ක්‍රීයාත්මක කරමින් සිටිනු නීරීකෂණය කරනු ලබයි,.! ,අවසානයේ රට තුළ බලශක්ති අධිකාරියක් ගොඩනගා කූඨ ලෙස අංගසම්පූර්ණ ආක්‍රමණය කිරීමට සහ ,අවසානයේ ඉරාකය, ලිබියාවමෙන් සම්පූර්ණයෙන් බිමට සමතලා කිරීමට නියමිතයි,..!!!

    ””කිසිදු කලෙක සවඋත්සාහයෙන් හෝ, සාධාරණ රැකියාවක හෝ නොයෙදුන අනුන්ගේ දේ කඩාවඩා ගනිමින් පහත්ම ගනයේ අයතා කොමිස් මුදල් තුළින් ඡීවීකාව පවත්වාගන්නාලද ,”වංචනියන් රාඡපකෂ දේපළ වේන්දේසිකරැවන්, බ්‍රෝකර්වරැන් ප්‍රතිපත්තියක් හෝ විනයක් නොමැතිව, කුරිරැ පාදඩයන් සේ රට ඡාතිය මාත්‍රෘභුමිය සතුරන් අතට පත්කිරීමට පෙර බලයෙන් පන්නා දැමිය යුතුයි,.!

  8. Saman Adikari says:

    USA is in a bigger internal Economic crisis which is rather than Island nation of Sri Lanka.By ongoing ours crisis having severed impact to our society and various classes than previous UNP regime who had been nation ruin by UNP leadership.

  9. Saman Adikari says:

    USA is in a bigger internal Economic crisis which is rather than Island nation of
    Sri Lanka.By ongoing ours crisis having severed impact to our society and various classes than previous UNP regime, who had been ruin Island nation by UNP leadership support of TNA & Muslim terrorist. There is no optional set of policies been put forward by Sajith Premadasa of SJB. While USA looking for an opportunities to exploited ours economic weakness and crisis situation to penetrate into Island grab nations wealth by back door politics powers of ruling classes in power. They wanted installed navel power and certain armed forces in Island by forcefully.

Main News