ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..

June 1, 2020 at 11:20 am | lanka C news
ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ඉදිරිපිට ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති බව සඳහන්ය.

ඇමරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිදු වීමත් සමඟ ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් ඇතිව තිබෙන විරෝධතා අතරතුර ධවල මන්දාරයේ ආරක්ෂක මුර කුටි කිහිපයකටම පහරදී ඇත.

විරෝධතා මර්දනය සදහා ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ආදී ප්‍රහාරක කටයුතුවල යෙදෙමින් සිටියි.

81,234 Viewers

26 Comments to “ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..”

  1. Sirimal says:

    Eka ayekuge අමන kriyawak nisa wuna wipathak

    • GU-VP SAKKILI API says:

      Kawda yako GU-Trum uttamayata part eka danne
      Janata wa pela gasonawa , pelagassala puk gassanawa Ranja Mallira kiyala

      TRUP TA ATA NOTABANU

      • රටට හිතැති says:

        ජාතිකවාදී නායකයන්ට අපල කාලයක්. ගෝටාබය මැතිතුමනි ඔබතුමාත් ප්‍රවේශම් වන්න.

        • Herath says:

          න්‍යෂ්ටික යුද්ධයට පෙරහුරුවකි. හැම නිවසතම බංකරයක් හදා ගෙන විකිරණවලින් ආරක්ෂා වෙන්න.

  2. කොවිඩ් 19 says:

    පැණි වරකාවට හෙණ ගසා ඇත .

    • හැකහැක says:

      අරලියගහ මන්දිරයෙත් බංකරයක් ඇතිනේ..

      • රතු අලි පැටියා says:

        අපට හරි හිනා නේද? රතු අලි පැටියෝ.

      • Alapaluwa says:

        උඹේ ගෑණිගෙ බංකරේ සයිස් එකට ඇති. හදිස්සියකට උඹටත් ඒකට රිංගන්ඩ පුලුවන්වෙයි.

  3. MAGA 2020 says:

    MAGA 2020

  4. රටෙ එකා says:

    දැන් අපේ ජාත්යන්තරවාදී පිස්සු වම්මො ටික මේකත් කොපි කරයි. මොකක් හරි ප්‍රශ්නයක් අල්ලගෙන රට ගිනි තිය තිය යයි.

  5. Saradiel says:

    ලෝකය පාලනය කරපු පොලිස්කාරයට උනදේ උඩ පැන්නොත් බිම වැටෙයි

  6. john the baptice says:

    සදාන් හුසේන්ට ත් මේදේ උනා.

    • Dhathusena says:

      අපහාස කරන්න එපා යකෝ ඒ වගෙ මිනිසුන්ට. ඒ කොන්ද පන තිබුන නායකයො. මු වගෙ අහංකාර මෝඩයෙක් නෙමෙයි

  7. දියරකුස් says:

    මුං කොච්චර අමානුශික ජාතියක්ද..? මුංට දේව ශාපය ලබල තියෙන්නෙ.. ඒ කලු ජාතිකයගෙ බෙල්ල උඩ ඇණ තියාගෙන දනිස්සෙන් පාගගෙන ඉන්නවා.ඒ කලු මිනිහා කෑ ගහනවා හුස්ම ගන්ඩ බෑ කියලා..ඒත් මැරෙනකම්ම පාගගෙන ඉන්නවා.තව කොච්චරනම් අසාදාරන මුං කරනව ඇද්ද..

  8. Donald Bump says:

    What goes around, will definetely come around!
    “Kala, kalade-Pala, Palade”

  9. බූරු පුතානො වගේ තමයි මේ ජනපතියත්…

  10. සුනිමල් says:

    හිලරි ක්ලින්ටන්ට දමිල ඩයස්ෆොරා එක ගොඩක් සහය දැක්වුව. නමුත් මෙතුමා ජනාදිපති උන පසු ඒවා සියල්ල අතරමග නැවතුන. මෙතුමා බලයේ ඉන්න එක ලංකාවට ඒ අතින් හොදා

    • lucky says:

      👍

    • Nimal Perera says:

      Exactly.

    • The people says:

      Of course Trump’s administration has a very much better understanding
      of the wishes of the majority people in Sri Lanka ,unlike Hillary Clinton ,who believed false,fabricated stories
      of the Tamil diaspora, T.N.A., N. G.O s,,etc..

    • Sri says:

      Exactly, I agree with you 100%. Trump is a good leader.

    • anil R. says:

      සුනිමල්, Lucky, Nimal, People, Sri වැනි කීපදෙනෙක් හෝ මෙහි සිටිනවා දැකීම සතුටක්…. හරියටම කල්පනා කරනවානම් Trump ගෙන් අපට වරදක් නැහැ…

      හිලරි/ඔබාමා/ බුෂ් යනාදී ගෝලියකරන වාදින් (globalists ) කරමින් සිටි විනාශය නැවැත්තුවා…

      ඔවුන් රටවල් කීයක ආණ්ඩු විනාශ කරාද පසුගිය දශක දෙක ඇතුලත !

    • Kishan says:

      මම නම් ෆේස්බුක් එකෙත් ට්‍රම්ප්ට ෆුල් සප් එක දෙනවා. නොවැම්බර් චන්දෙ බයිඩ්න් දිනුවොත් නැවත වතාවක් ලංකාවට ඇමරිකන් අතපෙවීම් වැඩිවෙනවා.

  11. Trump-WH-USA says:

    Dear Gota!! White House is surrounded by thugs both black & white and what happened to your LTTE terrorist Prabhakaran can happen to me. I will issue all the cancelled Visas to your Army chiefs and others, Can you help me to get out of the bunker I am hiding in?

  12. මේක තමා USA,UK වල සුළු ජාතිකයින්ට පොඩ්ඩක් හෝ ඔළුව උස්සලා රවල බැලුවත් දෙන දඩුවම.
    තුරුම්පු දිගටම කිව්වෙ මේ වසංගතයත් සමග එහි ලකෂ 3කට එහා මියයන බව. මේක තමා ඒක;
    ඔය කල්ලන්ට දන්නෙම නැතුව කොවිඩ් බෝවෙලාම ස්වර්ගස්ථ වෙන්න වෙයි<<<<<<
    අපේ සුළු ජාතිකයින්ට කොතරම් ගවුරවනීය දිවිපවත්මක් දීල තියනවද කියල මේවා හොඳට පෙන්නල
    ඉගැන්විය යුතුයි.

  13. අක්බාර් ලොක්කා says:

    සදාම් හුසේන්ව බංකරයක් තුල සහ ගඩාෆිව බෝක්කුවක් තුල මරා දැමීම පලදෙමින් තියෙන බව පෙනේ