ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..

June 1, 2020 at 11:20 am | lanka C news
ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ භූගත බංකරයක සැඟවීමට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ධවල මන්දිරය ඉදිරිපිට ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කර ඇති බව සඳහන්ය.

ඇමරිකානු කළු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිදු වීමත් සමඟ ඇති වී තිබෙන විරෝධතා හේතුවෙන් ඇතිව තිබෙන විරෝධතා අතරතුර ධවල මන්දාරයේ ආරක්ෂක මුර කුටි කිහිපයකටම පහරදී ඇත.

විරෝධතා මර්දනය සදහා ආරක්ෂක අංශ විසින් කදුළු ගෑස් ආදී ප්‍රහාරක කටයුතුවල යෙදෙමින් සිටියි.

161 views

26 Comments to “ඇමරිකා විරෝධතාකරුවෝ ධවල මන්දිරයටත් පහර දේ.. ලෝක බලවතා භූගත භංකරයක සැගවේ..”

  1. Trump-WH-USA says:

    Dear Gota!! White House is surrounded by thugs both black & white and what happened to your LTTE terrorist Prabhakaran can happen to me. I will issue all the cancelled Visas to your Army chiefs and others, Can you help me to get out of the bunker I am hiding in?

  2. මේක තමා USA,UK වල සුළු ජාතිකයින්ට පොඩ්ඩක් හෝ ඔළුව උස්සලා රවල බැලුවත් දෙන දඩුවම.
    තුරුම්පු දිගටම කිව්වෙ මේ වසංගතයත් සමග එහි ලකෂ 3කට එහා මියයන බව. මේක තමා ඒක;
    ඔය කල්ලන්ට දන්නෙම නැතුව කොවිඩ් බෝවෙලාම ස්වර්ගස්ථ වෙන්න වෙයි<<<<<<
    අපේ සුළු ජාතිකයින්ට කොතරම් ගවුරවනීය දිවිපවත්මක් දීල තියනවද කියල මේවා හොඳට පෙන්නල
    ඉගැන්විය යුතුයි.

  3. අක්බාර් ලොක්කා says:

    සදාම් හුසේන්ව බංකරයක් තුල සහ ගඩාෆිව බෝක්කුවක් තුල මරා දැමීම පලදෙමින් තියෙන බව පෙනේ

Main News