ඇමරිකා හමුදා කදවුරක් ත්‍රිකුණාමලේ ඉදි කිරීමට සූදානම්..- ඇමරිකා හමුදා ප්‍රධානියෙක් හෙළිකරයි…

December 26, 2018 at 12:02 am | lanka C news
ඇමරිකා හමුදා කදවුරක් ත්‍රිකුණාමලේ ඉදි කිරීමට සූදානම්..- ඇමරිකා හමුදා ප්‍රධානියෙක් හෙළිකරයි…

ශ්‍රී ලංකාව තුළ ඇමරිකානු ගුවන් සැපයුම් මධ්‍යස්‌ථානයට ස්‌ථාපිත කරන්නේ ත්‍රිකුණාමලයේ බව ඇමරිකානු සත්වැනි නාවික හමුදාවේ සන්නිවේදන විශේෂඥ ග්‍රාන්ට්‌ ග්‍රේසි විසින් මුල්වරට හෙළිකර ඇත.

මේ සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට පසුගිය අගෝස්‌තු මස ඇන්කරෝඡ් නැව ත්‍රිකුණාමලය වරායට පැමිණ විමර්ශනයක යෙදී තිබේ.

මේ සැපයුම් මධ්‍යස්‌ථානය වෙතින් ඉන්දීය සාගරයේ යාත්‍රා කරන ඇමරිකානු යුද නැව්වලට සැපයුම් සේවාවන් ලබා දෙන අතර මෙවන් සැපයුම් මධ්‍යස්‌ථානයක්‌ මෙතෙක්‌ ඉන්දීය සාගරයේ වෙනත් රටවල ස්‌ථාපිත කර නැත.

– divaina

230 views

17 Comments to “ඇමරිකා හමුදා කදවුරක් ත්‍රිකුණාමලේ ඉදි කිරීමට සූදානම්..- ඇමරිකා හමුදා ප්‍රධානියෙක් හෙළිකරයි…”

  1. Gamini Abaya says:

    Do not allow to make any American Camp in Sri Lanka……Idiots..!!!!

  2. According my knowledge of Sri Lanka and we need america’s Presence in island.
    We have less trust of Governent of Sri Lanka and neibouring countries, especially India and Chana.

    Whatever it’s “ America much better than them”

    Welcome US

Main News