ඇමරිකා GSP වලින් ඇති වැඩක් නෑ.. ඒක කැපිමෙන් ලංකාවට පාඩුව සුට්ටම සුට්ටයි.. හර්ෂ
December 30, 2017 at 12:05 am | lanka C news
ඇමරිකාව විසින් හෙට දිනයෙන් පසු GSP බදු සහනය ඉවත් කිරීම නිසා ශ්‍රි ලංකාවට වන්නේ ඉතාමත් සුළු අවාසියක් යයි නියෝජ්‍ය ඇමති හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙයි.
පසුගිය 2016 වසරේ ශ්‍රි ලංකාව විසින් ඇමරිකාවට අපනයනය කරන ලද ඩොලර් බිලියන 2.8ක ප්‍රමාණයෙන් GSP බදු සහනය යටතේ අපනයනය කර ඇත්තේ ඩොලර් මිලියන 173ක් පමණක් යයි ඔහු පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැවති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඇමරිකාවට විරුද්දව ඡුන්දය ලබා දීම සහ මෙම බදු සහනය ඉවත් කිරීම අතර කිසිදු සම්බන්ධයක් නැති බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.
Thamange rate swadina kama wenuwen mahinda GSP+ nathikaragaththama eka aul. mun muslim chanda kadanna Americawata wiruddawa chande dala GSP nathikaragaththa eka aul na… me Harsha kiyana eka harakek…
gsp plus ගන්න මුන් නොකරපු දෙයක් නෑ.දැන් මෙහෙම
කියනවා කවුරු කොහොම කිව්වත් මහින්ද
මහත්තය ගිය ගමන හරි
මහින්දට GSP නැති උනේ ප්තිපත්තිමය තීන්දු වක් නිසය්. ජහපාලනය ප්තිපත්තියක් නැහැ.
මහින්දට නැති උනේ කෙලින් ප්‍රතිපතියක් තිබුන නිසා. දැන් නැති උනේ කිසිම ප්‍රතිපත්තියක් නැති නිසා.
කොහොමද අපේ හර්ෂාචාරීයාගෙ ආර්ථික මොලේ. මුන් ආර්ථිකේ හදයි කියලා විශ්වාසකර ගෙන මුන්ට චන්දෙ දීපු මෑටි හරකුත් ලන්කාවෙ හිටියනෙ.