ඇමරිකා MCC ගිවිසුම අත්සන් කරන්න රජය සූදානම්..

February 27, 2020 at 6:26 am | lanka C news
ඇමරිකා MCC ගිවිසුම අත්සන් කරන්න රජය සූදානම්..

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළ යද්දී පහළ යද්දී මෙරට ඉන්ධන මිල පහත දමා ගැනීමට අද ආණ්ඩුවට බැරි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එසේ මිල අඩු කරන්න බැරි අදූරදර්ශී මිල සූත්‍රය කුමක්දැයි රජය විසින් හෙළි කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය.

නොමිලේ පොහොර දෙන්නේ යැයි කියා බලයට පැමිණියද අද වන විට පොහොර මුදලට වත් ගැනීමට නැති බවද විපක්ෂ නායකවරයා පැවසීය.

රටට මහා විනාශයක් යැයි කී ඇමරිකානු … ගිවිසුම ද අත්සන් කිරීමට රජය සූදානම් වන බවත් එදා දේශද්‍රෝහී ගිවිසුම අද දේශපේ‍්‍රමී තත්වයට වෙත පරිවර්තනය කරමින් ඇතැයිද ඔහු සඳහන් කළේය.

විපක්‍ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

20,953 Viewers

21 Comments to “ඇමරිකා MCC ගිවිසුම අත්සන් කරන්න රජය සූදානම්..”

  1. Aurora says:

    මූනම් මහා බොරුකාර කාලකන්නියෙක්. මූ හිතන් ඉන්නේ රටේ ඉන්න මිනිස්සුත් තමුන් වගේම O / L පේල් මෝඩයෝ කියල. රටේ මිනිස්සු දන්නවා ජනාධිපති පොහොට්ටුවේ වුනාට රටේ මුදල් පාලනය තියෙන පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ UNP, TNA , JVP ජාති ද්‍රෝහී නඩේට කියල. ඒ තත්වයේදී ආණ්ඩුවට කරන්න පුළුවන් මුදල් වැයනොවෙන දේවල් විතරයි. 19 NGO සංශෝධනේ නිසා පාර්ලිමේන්තුව විසුරුවන්නත් බැරි නිසා අප්‍රේල් චන්දෙන් දිනලා අයවැය සම්මතකරනකම් රට අකර්මන්‍යයි. එක අපි දන්නවා. ඒ නිසා බැරි දේවල් ආණ්ඩුවෙන් රටේ මොලේ තියන මිනිස්සු බලාපොරොත්තුවෙන්නේ නැහැ. නමුත් රටට ඕන අයවැයෙන් බලපෑමක් නැති 30/1, 40/1 වගේ යහපාලන පාවාදීමේ උගුල්වලින් රට බේරගන්න ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය අනුව අයවැයෙන් ජනතාවට මුල්‍යමය සහන දෙනවා කියන සලකුණු පෙනෙනවා.

    • jackson says:

      Ane moda baiyo, Sajith athha kiyanakota umbalge pathhak ridenawa, mona karanada? umbalage duty eka mona hari kiyala wada bari aanduwa aaraksha karana ekane?

      • AWAMANGALA says:

        thoo sajith wagema harakek

      • kawinda says:

        pala yanna padayo. thoth Sajiya wagema 8 paas apathayek. MCC givisuma prathikshepa karala yako. rata thula hari thorathuru denagena umbawath laanchanyak nethi pakshaye nayakayata kiyapan.

  2. 77 UNP says:

    රෝයල් කොලේජ් ගිහින් O / L පේල් වෙන්න තරම් මන්දබුධිකයෙක්ගෙන් UNP කාරයෝ මොනවද බලාපොරොත්තුවෙන්නේ කියල මටනම් තේරෙන්නේ නැහැ. මුගේ පියාණෝ ගේ මොළේ නොවෙයි මූට තියෙන්නේ, මට හිතෙන්නේ මමානොගේ මොළේ තමයි තියෙන්නේ. හිටපු ගමන් හීනයක් දැකලා ඇහැරිලා මොකක් හරි වල් බූත කතාවක් කියවන්න පටන්ගන්නවා.

    • ExUNPer V says:

      සං දාස මුදලාලි තමන් ගෙ කඩේ අයිස් ක්‍රීම් විකුණන්න කියා තියා ගත්ත මෝඩ සුදු කෙල්ලගේ ජාන ප්‍රමුඛ වීම .

      • සරා says:

        නෑ මචං සංඝදාසගේ කඩ‌ේ ‌ෙනොවෙයි ඇල‌ෝශියස්ගේ කඩ‌ේ කැෂියර් එකේ හිටි බඩුව තමයි මුගේ ජාතකේට මුල.

  3. MD says:

    YANA ENA MAN NAHA.sajith dan balanne Anduwata Apahasa kara kara Patta pal boru kiya kiya Rata wata gihin chanda higamane yanai.Anduwata Apahasa kara kara Lajja natuwa Gota ekka wada karannath puluwanlu.

  4. kawinda says:

    kauda deiyane me manussayata upades denne..? kiyana deyak ahala eka desaa baanawa erenna e gena dewarak hithanne nehe. ape thaaththa nitharama mata kiuwe A/L berinam O/L wath paas karapan gono kiyala kiuwe o-ka thamai.

  5. country man says:

    Elections are getting closer. Mud slinging has started the same old way.

  6. Dp says:

    එ් ප්‍රශ්නෙම සජිත්ටත් එනවා..කලින් UNP එකෙන් අත්සන් කරන්න හදනකොට දේශප්‍රේමි ගිවිසුම දැන් දේශද්‍රොහි වුනේ කොහොමද

    • wijebahu says:

      No point of asking Sajith, you are the government, you guys said all the bad things about MCC and took the power. so you cannot even consider MCC. Sajith can say whatever he wants as 69 lack had objected to MCC.

  7. cw says:

    Then why did you raise your dirty hand in support of MCC when you were in the last Cabinet? Do you think we are fools like you and your cohorts? Get lost.

  8. kamal says:

    2023 ජනවාරි 6 සිංහල ශබ්ද කෝෂය හදන්න පටන් ගන්නෙ මම තමයි ගෝටාබයගේ උපදෙස් මත නමුත් ඉංග්‍රිසි ඉගෙනගන්නෙ නැ ඊට වඩා මට අභියෝග හයක් තියෙනවා
    1 කපටි කමට ඉංග්‍රිසි වැලදගත් අය බේරා ගන්න
    2 කුට කමට ඉංග්‍රිසි පාවිච්චි කරන අය බේරගන්න
    3 අහිංසක කමට සිංහල ඊංග්‍රිසි දෙකම පාවිච්චි කරන අය බේරාගන්න
    4 කපටිකමට කෘර කමට අධ්‍යාපන ක්‍රමය විනාශ කරන කලු සුද්දන් හදුන්වා දිම
    5 ක්‍රිඩාවෙන් ජය ගැනිම එයට මට කාලය ඔනේ නමුත් තාම මනුස්‍යත්වය තාම හදාගෙන නැ කියන්න බෑ නමුත් කරන්න ඔනේ. හැබයි එක්කෙනෙක් ඉන්නවා මගේ මනුස්‍යත්වය තියෙන හර්ෂණ තිලකරත්න පුතා එයාට මම සුභ පතනවා
    6 කපටි කමට කෘර කමට අභියෝග වලට බය එවුන්ට අභියෝග ජය ගන්න හැටි හැම අංශයෙන්ම කියා දෙනවා

  9. Sun says:

    I do not trust any of the people in politics at the moment. They all have short term goals of filling their pockets. Big leaders have stolen money from the central bank and nothing is happening against them.We cannot trust any of these fellows with double vision. Whoever comes I cannot see a bright light. Even the politicians in the local governments are also following the big leaders. Nothing is positive for us to see other than a man with a clear vision and determination come to power to save the country.

  10. dissanaike says:

    දුකත් හිතෙනව . වයස 53 ක් වෙලත් මොළය වැඩී නෑ. ඇඟ වයසට ගියාට මොන්ටිසෝරි බබෙක්.

  11. sw says:

    මුගේ පිස්සුව චන්දෙන් පස්සේ හොදටම වැඩිවෙනවා .අංගොඩ මානසික රෝහල මූ එනකං බලාසිටියි .

  12. කැපුවත් යු.එන්.පී. මෝඩයා says:

    පුතාණෝ ඔයා දැනගන්න මේක පියාණෝගේ කාලය නොවෙයි කියලා. ඔයා ගිවිසුම ගැන වචනයක් කතා කළා ද ආණ්ඩුවේ ඇමති කෙනෙක් වෙලා ඉන්න කොට. ජනාධිපතිවරණයේ දී පැරදී, එන මහමැතිවරණයෙන් දින්න බලාගෙන දැන් ගොං කතා කියනවා. අවුරුදු 4 1/2 ක් රටට කරපු දේ ජනතාව හොඳින් දන්න නිසා ඔයා ……. මුඛයෙන් බයිලා කිව්වට ජනතාව සත පහකට ඒවා ගණන් ගන්නේ නැහැ.

  13. Chinthana says:

    Sajith … you are a Shit LIAR…. Shit LIAR…… Shit LIAR…..

  14. john the baptice says:

    වසර 4ක් රනිල් රටට කරපු හානි මු දැක්කේ නැද්ද ලැජ්ජයි

  15. සරා says:

    පාහරයා යහපාලන ආන්ඩඩුව MCC ගිවිසුමට කැබිනට් අනුමැතිය ‌ෙදෙනකොට මු ‌ෙකොහේද හිටියේ?‌ෙනොදකින් සජිත්.

Main News