ඇමැතිවරයෙක් සහ පාතාලයෙක් මරා ගනිති..

February 2, 2020 at 11:20 am | lanka C news
ඇමැතිවරයෙක් සහ පාතාලයෙක් මරා ගනිති..

පස් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් ඇමැතිවරයෙක් හා පස් පාතාලය අතර ඇති වූ ආරවුලක් මේ වන විට ගැටුමක් දක්වා වර්ධනය වෙමින් පවතින බව බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරයි.

ප්‍රධාන පෙළේ සමාගමක කටා​නේ පිහිටි ඉඩමක පස් පිරවීම සම්බන්ධ කොන්ත්‍රාත්තුව අදාළ දේශපාලනඥයාට අයත් කණ්ඩායමක් කරගෙන ගියද මීගමුව, මිනුවන්ගොඩ ප්‍රදේශවල මෙතෙක් පස් පිරවීමේ ඒකාධිකාරිය පවත්වාගෙන ගිය දූනගහ සුජී නමැති පාතාල නායකයා බලහත්කාරයෙන් පස් පිරවීමට යාම මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවීමට හේතුව වී ඇත.

නීතිවිරෝධී ලෙස පස් පුරවන පාතාල කණ්ඩායම්වලට අයත් බැකෝ යන්ත්‍ර හා දේශපාලනඥයාගේ සහෝදරයන්ට අයත් බැකෝ යන්ත්‍රද පසුගිය දිනවල බස්නාහිර උතුර පළාතේ විශේෂ පොලිස් කණ්ඩායම් විසින් අල්ලා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

– aruna

48,598 Viewers

12 Comments to “ඇමැතිවරයෙක් සහ පාතාලයෙක් මරා ගනිති..”

  1. අභේතිස්ස says:

    1977 ජේ.ආර්. සිට 2019 ගමරාල දක්වා හදා-වඩාගත් මාරය “පාතාලය – මේක මර්ධනය කරන්න කාටවත් බැරිද??? – දේශපාලනයෙන් පාතාලය අයින් කරන්න බැරිද??? මේ දෙකම එකක් ද? රටට නායකත්වය දෙන්න කවුරුවත් නැද්ද???

    • Sandun Dhammika says:

      Isn’t that politician was dead ?
      So we could save our tax money spend on that useless politician.

    • බැහැ…මොකද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය තුළ පාතාලයත් දේශපාලුවෝත් එකිනෙකා මත යැපෙන බැවිනි.. කිසිම ප්‍රජාතන්ත්‍රවාදී රටක පාතාලය සහමුලින්ම විනාශ කර නොමැත.. ලන්ඩන්, ග්ලාස්ගෝ, නිව් යෝක්, වොෂින්ටන්, ලොස් ඇන්ජලීස්, ෆ්‍රාන්ස්, මොස්කව්, ටෝකියෝ
      ආදී ඕනෑම නගරයක තත්වය මෙයයි. කලින් කලට පාතාල ක්‍රියාකාරීත්වය අඩු වැඩි වුවද සහමුලින් විනාශ වූ තැනක් නොමැත.
      හොද නරක ස්වාභවධර්මයේ නීතියට අනුව සමාජයේ සැමදා බල පැවැත්වෙයි.. එකම ඔසුව ධර්මය පමණි.. ධර්මයෙහි හැසිරෙන්නා ඉන් ම රැකේ.. අනිකා පවට නතු වේ..

    • යේක යේම කියන්න එපා, දෙන් ආරස්සක චක්‍රවර්ති මල්ලියාගෙ ආණ්ඩුව! එයාගෙ කාලෙ ඒම ගහ මරාගන්න බේ. හෙම දිස්ත්‍රික්ක යෙකටම හමුදාව තමා දාල තියෙනවා! යිතින් ගහ මරාගන්නවා වානා! ⁣යේක නිශා නික්කං බොරු නිවුෂ් දාන්න යෙපා!

  2. Rohan says:

    What don’t you put the name.

  3. nuwaraone says:

    ගොන්ජා කියපු ගම්පහ පැත්තේ පස් හොර ඇමතියාගේ මල්ලිද මේ….විනයගරුක රටක් බිහි කරමු ……මුන් එකෙකුටවත් මනාප දෙන්න එපා……ගෝටා ජනාධිපතිතුමා දාන වියත්මගේ වියතුන්ට විතරක් මනාප ගහමු…..

  4. Love nature says:

    මේ කාලකන්නින්ට ස්වභාවධර්මය ලගදීම දඩුවම් දේවි.

  5. Parakum says:

    To the DONKEYS & BUFFALOES, I appeal not to give your valuable vote to MPs having any accusations, specailly the so called POHOTTUWA thiefs.

  6. Siagra vashi says:

    Ranja kiyapu indika gon wesige putha neda???

  7. saliya says:

    Minister Indika Anurudda vs his own build version of underworld Dunagaha Sujee (check youtube).

  8. Gini says:

    Good, that’s the way it should be 2×🐃🐂 less.

Main News