ඇමැති පුතා හොරෙන් ගෙනා සැප වාහනය ලියාපදිංචියේදී මාට්ටු…
December 26, 2020 at 11:20 am | lanka C news
පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් ලියාපදිංචි යාමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ඔවුන්ගේ භාරයට ගෙන රේගුවට භාරදී තිබේ.
වේරහැර මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාලය පසුගිය සතියේ දී මෙම වාහනය ගෙන ගොස් ඇත්තේ වෙනත් අයකුගේ නමට ලියාපදිංචි කර පවරාදීමටයි.
නමුත් රේගුවෙන් නිදහස් කර ගැනීමේ දී ඒ වාහනය සඳහා ලබාදෙන ලියවිල්ල තුළ තිබූ පරස්පරතා මත ලියාපදිංචි නිලධාරීන් ඒ බවට දන්වා ඇත.
පසුව හෙළි වී ඇත්තේ එම අත්සන් හොරට ගසා රේගුවෙන් නීතිවිරෝධීව ගෙන්වා ගත් බවයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක වරයා ද මේ බව තහවුරු කළේය.
ආපෝ ඔීවා සුඵ දේවල් ගජමිතුරනට බැංකු පිටින් ලියල දුන්න පාන්ඩුවක්නේ අපි ගෙදර යැවිවෙි
මමත් හොද පොහොට්ටුවක් …. නමුත් මේවගේ වෙන්න නොවෙයි අපි ජන්දය පාවිච්චි කොලේ ( එක රටක් … සැමට එක නීතියක් )
මචං මෙි වාහනේ හොරට ගෙනල්ලා තියෙන්නේ ගිය ආන්ඩුවෙි ඇමති කබිබෙක්ගේ පුතෙක්. නිතිය සමාන නිසා තමයි ඇල්ලුවෙි
ඈති ඈත්තො කති බොති, පිනා යති….. නෑති අපි…..
KAMAL gon bayiyo …thawath pacha nokiya pala yanna ……
meka yahapalana anduwe amathi kenek. mokek hari nama kiyanna beri ochchara bayada,
wena kenek genawanam photo ekath dayi, okkoma ekayi.
පසුලිය රජය කියන්නෙ මොන රජයද බං?
පොහොට්ටුවෙන් නෙවී හරකෝ මේ වැඩේ කරල තියෙන්නෙ.. පසුගිය රජයෙන්.. දැක්කද .. පසුගිය රජයෙන්
ඉතින් ඒ රජයත් මේ රජයත් කියන්නේ 2ක් ද…. ඔය ඉන්නේ හිටපු ජනාධිපති ඈතුලු ඈමති මණ්ඩලයම මේ ආණ්ඩුවෙත්….
Dematagoda 8 weeks lockdown
Food supplymentaey only 2 week by government.
People pawning gold of childrens & eat.
This is inhumane actions by political heads
රාජ්‍ය ඇමතිකමේ දැන් හිටියනම් ඕක හරි සිම්පල්
If it had been fraudulently cleared from the Customs, how it happened and what action the Customs had taken?
කෝ මේ ක්‍රිමිනල් 😀 😀 😀
මෙි වගේ කේ්ස් වලට ඌ ඇද යට
පසුගිය රජයේ රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුත්‍රයෙකු මෙරටට නීති විරෝධී ලෙස ගෙන්වන ලද ලක්ෂ අටසීයක් පමණ වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් = Central bank robbery money
This was happen last 5 years under Ranil W..of UNP MS of SLFP and CBK of Federal SLFP was simple matters. They perks are entitled and valid for life-Time .That is UNP nature of Politics and its good governances by Ranil& Sajith .