ඇමැති සරත් වීරසේකර යුද අපරාධකරුවෙක් යයි චෝදනා.. හේතුව බුදු පිලිම රැකීම.. විදේශයකදී අත්අඩංගුවට ගන්නැයි කියයි..

December 6, 2020 at 10:40 am | lanka C news
ඇමැති සරත් වීරසේකර යුද අපරාධකරුවෙක් යයි චෝදනා.. හේතුව බුදු පිලිම රැකීම.. විදේශයකදී අත්අඩංගුවට ගන්නැයි කියයි..

එක්සත් ජාතීන්ගේ හිටපු නිළධාරිනී යස්මින් සුකා විසින් මහජන ආරක්ෂක ඇමති සරත් විරසේකර මහතා 60 වැනි යුද අපරාධකරු ලෙස නම් කිරීමට උත්සාහ කර තිබේ.

ඇය එමගින් චෝදනා කර ඇත්තේ සිවිල් ආරක්ෂක බලකාය නමින් අතුරු හමුදාවක් ස්ථාපිත කරමින් ත‍්‍රිකුණාමලයේ බුදු පිළිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මානව හිමිකම් කවුන්සිලයට පැමිණ මානව හිමිකම් සංවිධාන වලට තර්ජනය කිරීම සහ ද දෙමල සන්ධානය තහනම් කළ යුතු යැයි පැවසීම යන කාරණාය.

මෙම වාර්තාව කෙටුම්පත් කිරීමට සහාය දී ඇත්තේ කොටි සංවිධානයේ දේදුන්න නම් පුවත් පත මෙහෙය වූ පුද්ගලයා බවට හෙළිදරව් වී තිබේ.

සරත් වීරසේකර මහතා විදේශ රටවලට පැමිණියහොත් අත්අඩංගුවට ගන්නා ලෙසද ඉල්ලා තිබේ.

93,092 views

63 Comments to “ඇමැති සරත් වීරසේකර යුද අපරාධකරුවෙක් යයි චෝදනා.. හේතුව බුදු පිලිම රැකීම.. විදේශයකදී අත්අඩංගුවට ගන්නැයි කියයි..”

  1. Lanka Sinha says:

    This woman is a prostitute who is ever ready to sleep with anybody for money. Now she gets enough blood stained money from toilet cleaning Tamil terrorists in west to do the their dirty jobs, making the disreputation of UNHCR for their bias act worse.

  2. suka sooka says:

    යස්මින් සූකා,සූකා නොසූකා ,
    දේදුන්නෙ සූකා ඇතිවෙන්න සූකා,
    කොටින්ගෙ සූකා,
    නාකි නැත්නම් අපිත් සූකා.

  3. Rabok says:

    Does this mad women thinks that we are her kukkas – bitch
    Why are you not bothered about many other countries including USA who violate all the rights of their own citizens and the rights of people of many other countries – Mr Sarath Weerasekara not a human rights violater — you can decide whatever you like – we do not care a two pence about your bloody opinion

Main News