ඇමැති SMගේ බිරිද වනජීවී නිලධාරියෙකුට පහර දී අසාධ්‍ය වී රෝහලේ..

March 6, 2020 at 3:00 pm | lanka C news
ඇමැති SMගේ බිරිද වනජීවී නිලධාරියෙකුට පහර දී අසාධ්‍ය වී රෝහලේ..

වනජීවී ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ ඇතුළු පිරිසකගේ පහර කෑමට ලක්වූ වනජීවි නිලධාරියෙකු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් සඳහන් කරති.

පැවති ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් පෙනී සිටියේ මේ ආකාරයෙන් ඇමතිවරුන්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් හිතෙන හිතෙන ආකාරයට පිස්සු නැටීමට නොවන බවද උන්වහන්සේ පැවසූහ.

හිමියන් මේ බව කියා සිටියේ වනජීවී නිලධාරියෙකුට පහර දීමට විරුද්ධව අනුරාධපුරයේදී පැවති උද්ඝෝෂණයක් අතරතුර දී ය.

ඇමැතිවරුන් ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ ජාවාරම්කරුවන් එක්ව පරිසරය විනාශ කරමින් සිටින බවත් ඊට විරුද්දව කටයුතු කරන නිලධාරීන්ට අමානුෂික ලෙස පහර දෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

මේ ආකාරයේ කටයුතු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කර බලාපොරොත්තු නොවූ බවද බලාපොරොත්තු වූයේ රට, ජාතිය, පරිසරය බේරා ගැනීම බව ද ආනන්ද සාගර හිමියෝ තව දුරටත් කියා සිටියහ.

4 views

24 Comments to “ඇමැති SMගේ බිරිද වනජීවී නිලධාරියෙකුට පහර දී අසාධ්‍ය වී රෝහලේ..”

  1. Rohan says:

    කොහොමද බයියනේ වෙනස??? ශැපයි නේද?

    හික්ස් හික්ස්!!!!!

  2. Sam Fernando says:

    This woman’s husband has transferred a very good SAP recently. Now his wife has assaulted a
    government servant. Why on earth are such politicians given nominations ?

  3. Dagg says:

    Whoever takes the low and order in their hands should be brought before courts

  4. සමන්ත says:

    මුගේ මුනෙන්ම කියන්න පුලුවන් මු මහ දාමරිකයෙක් කියලා.පොහොට්‍ටුවේ මේ වගේ උන් කිහිප දෙනෙක්ම ඉන්නවා.මේවගේ එවුන්ට මේ චන්දයෙන් පාඩමක් උගන්වන්න ඕනෙ මහජනතාවමයි

    • Memopad says:

      Fantastic statement. This minister appearence like a Thug, behaving like a thug, ending his political life as a thug. Wondering as one of the best friend of MR. Is that true?

  5. baiya says:

    ane gota dinawala api karagaththu deyak

    • Toyiya says:

      Ube amma bada unath gota da yako waga kiyanna one

      • Boo says:

        ඒක ඇත්ත වෙන්න පුලුවන් , මොකද පොන්නයින්ට දරැවෝ හදන්න බැහැනේ.😂😂😂

  6. Kamkaru says:

    This woman is a labourer working for research station at MahaIlluppallama

  7. Nawodhi says:

    GOTA and MR will lose election see surely it will happen.

Main News