ඇමති විමල්ගෙන් ප්‍රශ්ණ කරන්නැයි අධිකරණය නියෝග කරයි…
December 31, 2020 at 9:20 am | lanka C news
මහර බන්ධනාගාරයේ මෑතකදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් විසින් සිදුකරන ලද ප්‍රකාශයන් ගැන පුළුල් පරීක්ෂණ කරන්නැයි වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
මෙම සිදුවීම කුමන්ත්‍රණයක් යයි පවසමින් ඇමති විමල් වීරවංශ සහ ජයන්ත සමරවීර යන මහත්වරුන් ප්‍රකාශ නිකුත් කර තිබීම හේතුවෙන් එහි සත්‍යතාවය සොයාගැනීමට ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස සිදුවීමෙන් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු කළ ඉල්ලීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව ඇමතිවරුන් දෙදෙනාගෙන් එම ප්‍රකාශ ගැන විමර්ශනය කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
ඔවුන් ගෙන් ලබාගන්නා ප්‍රකාශයන් එළැඹෙන 8 වෙනිදා අධිකරණට ඉදිරිපත් කරන ලෙස ද වැඩිදුරටත් නියෝග කර ඇත.
දැන් වීරමංකිට පුළුවන් රීවස් පෙත්තෙ වැඩ කලේ කොහොමද කියලා අධිකරණය හමුවේ කියන්න , නීතීවේදියො අහන පුරස්න වලටත් උත්තර දෙන්න. අන්දන්න ගිහිල්ලා ,ඇදං ඉන්න ඇදුමුත් ගැලවෙයිද දන්නෑ..😂😂😂
මගේ නං ගැලවිලා දැං ගොඩක් කල්. අනික් එවුන්ගෙත් ගලවන්ඩයි මට ඕනෙ.😟😓
එතුමන්ල කිව්වනම් බොරු වෙන්න බෑ. කොහොමත් ඒ උතුමන්ලට කැමති දෙයක් කියන්න අපි 2/3 බලයක් දීල තියෙන්නෙ. ඔය නඩුකාරය 3% හරි ගූඑන්පී හරි කාලකන්නියෙක් වෙන්න ඇති. ඕකව තමා අල්ලල හිරේ දාන්න තියෙන්නෙ.
කතාව ඇත්ත ! 😂😂😂
podu janaya=ක්‍රිමිනල්
මුන් දෙන්න නහින්නෙ කට හින්ද. සුද්දගෙ පස්ස පැත්තට වදිමින් සුද්දට බනින උන්.
දෙන්නෙක් නෑ බන්. සුද්දට වාල් කම් කරන එකම එකා මන් විතරයි. 😟😓
Don’t call these bastereds as mahatha or mister or matituma, coz these buggers don’t deserve that.
You all media fellows are licking their ass, that’s why whole counrty is suffering.
Media is the disaster to this country
ප්‍රශ්ණ කරන්න මේක නඩුවක් නෙවයි නඩු 30ක්ට වැඩිය තියෙනවා ආදී ආදී ඒ ටික අහල නෙතිය කිරියාමක කරන්න
So then why not question by Nalin and Harin