ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව පළමු ජය ලැබේ…

July 30, 2019 at 10:00 am | lanka C news
ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව පළමු ජය ලැබේ…

පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ශ්‍රී ලංකාව දෙපළු කරගෙන කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉදි වෙන ඇමෙරිකානු ආරථික කොරිඩෝව සඳහා අක්කර ලක්ෂ ගණනක් අවශ්‍ය වෙනවා.  මේ ඉඩම් ඇමෙරිකාව විසින් ගොවින්ගෙන් මිළ දී ගැනීමේ යටි අරමුණෙන් තමයි බලපත්‍රලාභින් විධියට ඉඩම් භුක්ති විඳින අයට සින්නක්කර ඔප්පු ලබා දෙන්න තීරණය කලේ.  ඒ සඳහා ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත පාරලිමේන්තුවට ඉදිරිපත් කලේ.  අපි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න කටයුතු කරන විට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට විරුද්ධ වුණොත් ජනතාව පාරට බහින්න ඉඩ තිබෙන බව සමහරු අපට කිව්වා.  ජනතාව සමග පාරට බහින බවට අගමැති ර්තජනය කලා.  නමුත් රට වෙනුවෙන් ජනතාව මා සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.

ඉඩම් පලාත් සභා විෂයක් නිසා පලාත් සභා වලට ඉදිරිපත් නොකර පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ර්තක කළා.  අපේ ර්තක පිලිගනිමින් පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පලාත් සභා වලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.  2012 දී දිවි නැගුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී අපූරු දෙයක් කියනවා.  ඒ තමයි පලාත් සභාව විසුරුවා ඇත්නම් පලාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට අත්සන් තබන්න බෑ.  ඒ නිසා පලාත් සභා වල එකඟතාවය ගත නොහැකි නම්  පාරලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුයි.

මේ අනුව ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත නීතියක් වීමට නම් පාරලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත විය යුතුයි. මේ ආණ්ඩුව තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය හදාගන්නෙත් බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සිහිනයක් පමණි.  ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන තුරුම මේ පනත සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ.  ඒ සමගම  ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමත් ඇමෙරිකාවේ සැබෑ නොවන සිහිනයක් වනු ඇති.  ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දේශප්‍රේමි බලවේග ලැබූ කුළුඳුල් ජයග්‍රහණය ලෙස මේක දක්වන්න පුළුවන්.

මේ ජයග්‍රහණයට පාර කැපූ මුදල් අය කිරීමකින් තොරව කටයුතු කල ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු අපේ නීතිඥ මඩුල්ලට ජාතිය බේරා ගැනීම පිළිබඳ අපේ ප්‍රණාමය පුද කරනවා.

– අරවින්ද අතුකෝරල

140 views

24 Comments to “ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව පළමු ජය ලැබේ…”

  1. kanishka Tissa says:

    Thanks to Yahapalakayas Sri Lanka is going to be the latest American colony!

    • sameera says:

      ඒ කියන්නේ ඇමරිකන් ගෝටාගේ ජනාධිපතිහීනය බොද වෙනවා කියලද? මොකද මිනිහනි මේ වෙලේ ලංකාවට විනකටින්න ඉන්න ලොකුම ඇමරිකන් කුක්කා

      • දප්පුල says:

        ජනපතිවරණය කිට්ටු වෙන්ඩ, කිට්ටු වෙන්ඩ මොන්ගලගෙ පුක
        හෝදන කාලකණ්ණි හැත්ත බැහැල වැඩ. මේත් ඒ ජාතිය මඩ ප්‍රචාරකයෙක්!
        මුගෙ සම්පූර්ණ නම sameera manahara.

  2. Bold Citizen says:

    Would it have been a good project if it were a Chinese Economic Corridor..??

    • cobra says:

      Its a very very bad project… Bold Citizen ….Don;t write bullshit you idiot
      ඇමරිකාවට ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමට ඉඩ නොදිය යුතුයි .
      එය සිදුවුවහොත් අනාගතයේ දී අපේ මව් බිම විනාශ වනු ඇත

    • Lion says:

      Anyone’s corridor could have been under yahapalanaya, as they did with selling of Hambantota port and land. Under previous governments it was only chinese loans and constructions.

  3. Sun says:

    These are the worst type characters involved in the soils of other countries getting information for their business purpose. It may be probably creating problems within communities aiming at selling arms. Their one way of making rich by sucking blood from other countries my dear friends. Many people do not know this mentality and think they are the great nation of the world. But their hearts are boiling with pressure and stress also. Some are suffering with blood pressure and related problems created due to this unrest of their minds.

  4. OMG says:

    A recent compliment offered by former US Ambassador to Colombo Robert. O. Blake Jr. on the management of the intelligence services by former Defence Secretary Gotabaya Rajapaksa has drawn the spotlight on to the long and complex relationship between the American diplomat and the American citizen who often dealt with him on behalf of Sri Lanka’s government.While relationships between diplomats and their expatriate contacts often remain in the shadows, the United States in 2010 fell victim to a security breach that resulted in the unauthorised leaking of over 250,000 sensitive diplomatic communications between American embassies and their governments,including thousands of pages of correspondence between Washington and the US embassy in Colombo, many of which were classified as “secret” and never intended for public consumption.

    • OMG says:

      A cable sent to the State Department by the then US Ambassador in Colombo Robert Blake, on 31 January 2007, (several weeks before the ACSA was signed) and released to the public by Wikileaks shows how things went wrong from the very beginning.The following is what Blake wrote:
      “On December 7, 2006, Ambassador and Office of Defense Cooperation Chief met with Sri Lankan Defense Secretary Gothabaya Rajapaksa to provide background information on a Acquisition and Cross Servicing Agreement (ACSA) and a the draft ACSA proposed for signature. On January 25, 2007, Secretary Rajapaksa provided concurrence to ODC Chief on the proposed agreement. Secretary Rajapaksa stated that he was ready to sign the SIPDIS agreement at anytime convenient to the U.S

      • Vesamuni says:

        That was a document that the US has signed with some 120 countries. What Gota signed was a 7 or 8 page document which was only for a period of 10 years, and did not contain any treacherous clauses, unlike the ACSA the Yahapalanaya signed running to some 80 pages. The ACSA was due to lapse in 2017.

  5. LION says:

    අපේ රට වියට්නාමයක් නොවිය යුතුය

  6. ගමයා says:

    ඇමරිකාව සපෝර්ට් කරන්නේ ගෝඨාභය ගෙන්න. ඒක බොහොම පැහැදිලියි. රොබරට් ඔ බ්ලේක් ඊයේ පෙරේදා මෙහෙ ඇවිල්ලා කියුවේ, මේවගේ මුස්ලිම් අන්තවාදී ප්‍රශනයක් නිරාකරණය කරන්න ඉන්න දක්ෂම කෙනා ගෝඨාභය කියලා. ඉතින් තව මොනාද ….

  7. ඇමරිකන් කාරයා says:

    ඇමරිකාව දන්නවා මේක රනිල් ගෙන් ගන්න බැ. දෙන්න වගේ ඉඳලා පස්සේ රටේ නැති නීති රීති දාල බදු ගිවිසුමත් හිර කරලා තමයි දෙන්නේ. අනික සිංහලයෝ ඔක්කොම රනිල් බදු දුන්නත් බකට් අදිනවා කියලා. ගෝටා ට කියලා මේක සින්නකරම ලියා ගන්නත් පුළුවන් .. එතකොට සිංහලයෝත් ඔක්කොම සැදු සාදු කියලා කියනවා. ඉතින් ඇමරිකාවට කවුද වාසි කියන ඒක හරි සරලයි.

  8. ග්මය2 says:

    පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ර්තක කළා. අපේ ර්තක පිලිගනිමින් පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පලාත් සභා වලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා : මුන් අර පළාත්සභා ශක්තිමත් කරන වැඩක් නේ කරලා තියෙන්නේ ??? මේ රටට පළාත්සභා එපා කියපු වේ## පුතාලා දැන් පලතසභා වල ඉඩම්ශ පිලිබඳ බලය ශක්තිමත් කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ර්තකකරනවා

    • Spirit says:

      This project will be a nail in the coffin of our Motherlanka , it will be a disaster to our motherland
      It’s our time to serve the Motherland…
      Wake up Sinhalese folks wake up protect our Motherland

    • ගරසරප says:

      පලවෙනි වතාව නොවේ. මේක වෙන්නෙ 2012. ශිරානි බන්ඩාරනායකට ගෙදර යන්න වෙන්නෙ ඔය තීන්දුව නිසා. මේවා ඉතිහාසයේ සරදම්.

    • දයා says:

      කොහොමද බං ඕකෙන් අමුතුවෙන් පලාත් සභා ශක්තිමත් වෙන්නේ. ඔය දැන් රටේ බලපවත්වන නීතිය අනුවයි අධිකරණය තීන්දු දීල තියෙන්නේ. නැතුව අමුතුවෙන් පළාත් සභා ශක්තිමත් කිරීමක් මේකේ නෑ.

      • ගමයා 2 says:

        පළාත සභා වල ඉඩම් බලතල ඉවත් කරන්න කියලා කැ ගහන අයම … ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කරනවා පළාත්සභාව ට ඒවා ක්‍රියාත්මක කරන්න කියලා. වාසියට කබර මස් තලගොයි මස් කරනවා. කාලකන්නි.

  9. SALMAL says:

    We don’t need this project and STOP IT …Srilanka should not be a American colony
    President , Please don’t do it .Some of the most poisonous people come disguised as Friends
    Never trust America ,…Our flag honors those who have fought to protect it, and is a reminder of the sacrifice of our nation’s founders and heroes
    Sri Lanka sovereign country no need foreign power

  10. Abhimaana says:

    අති දැවැන්ත දඹදිව් තලය පුරා බැබළුනු බුදු දහම බුද්ධ පරිනිර්වාණයෙන් අනතුරුව ඉතා ඉක්මනින්ම පරිහානියට පත්වුනා. ඉන් අනතුරුව ඉන්දියාව පුරා කිදා බැසගත් දැවැන්ත මිත්‍යා දෘෂ්ඨිය හමුවේ ඉතාමත්ම කුඩා දිවයිනක් වූ මේ උතුම් දිවයින පරසතුරු ආක්‍රමණ හමුවේද අභියොගයන්ට ලක් වෙමින් අවුරුදු 2500 කටත් අධික කාලයක් පුරා අදත් පවතින අයුරු සිහිවන විට එය මහා ප්‍රාතිහාර්යයක්ම බව නොතේරෙන්නේ කාටද? සජීව වස්තුවක් වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අදත් වැඩ සිටින අයුරු ප්‍රාතිහාර්යයක්ම නොවේද? දළදා රජිදුන්ද එලෙසමය. පරසතුරු ආක්‍රමණයකටත් එහා ගිය බෞද්ධයන් යයි කියාගත් එහෙත් මෙය සිංහළ බෞද්ධ රටක් යයි පිළිනොගන්නා මිත්‍යා දෘෂ්ඨික අමන රජය බලයට පත්වූදා සිට බුදු දහමට කල අකටයුතු කම් හමුවේ මෙහි අවසානය මෙතැන් සිට සනිටුහන් වේ යැයි බලාපොරොත්තු අතැර සිටියත් එසේ නොවන සේයා පහල වෙමින් තිබෙන බැවින් ඇතිවන නිරාමිස ප්‍රීතිය මෙතෙකැයි කිව නොහැකි තරම්ය. මේ ධර්ම දීපය කිසිවෙකුටත් විනාශ කල නොහැකි බව දැන් දැන් බලා පොරොත්තු නැවත දැල්වෙමින් තිබේ. එය මේ බුද්ධෝතපාද කාලය අවසන් වන තුරුම එය එසේමය. කාටවත් විනාශ කල නොහැකිය. අපරාධ කලවුනට ස්වභාව ධර්මයෙන්ම ලැබෙන දඩුවම් දෙස උපේක්ෂාවෙන් බලා සිටිමු.

Main News