ඇඹිලිපිිටියේ පොහොට්ටු සභාපති ධුරයෙන් නෙරපයි.. පොලිස් නිලධාරීන් දෙකකට පහර දීලා..

March 16, 2019 at 6:48 pm | lanka C news
ඇඹිලිපිිටියේ පොහොට්ටු සභාපති ධුරයෙන් නෙරපයි.. පොලිස් නිලධාරීන් දෙකකට පහර දීලා..

මැතිවරණ කොමිසම විසින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර තිබේ. ‍

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන්නේ එම්.කේ. අමිල මහතායි.

පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී මාස 3 ක සිරදඬුවමක් ද අඡුිකරණය විසින් ඔහුට නියම කර ඇත.

මේ හේතුව මත සභාපති ධුරයෙන් ඉවත්කර බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඉවත්කිරීමේදී අමිල මහතා වෙත යොමුකර තිබේ.

53 views
Main News