ඇඹිලිපිිටියේ පොහොට්ටු සභාපති ධුරයෙන් නෙරපයි.. පොලිස් නිලධාරීන් දෙකකට පහර දීලා..
March 16, 2019 at 6:48 pm | lanka C news
මැතිවරණ කොමිසම විසින් ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ බලය හොබවන ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා වන්නේ එම්.කේ. අමිල මහතායි.
පොලිස් නිළධාරින් දෙදෙනෙකුට පහරදී පොලිසියේ රාජකාරියට බාධා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් වරදකරු වී මාස 3 ක සිරදඬුවමක් ද අඡුිකරණය විසින් ඔහුට නියම කර ඇත.
මේ හේතුව මත සභාපති ධුරයෙන් ඉවත්කර බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඉවත්කිරීමේදී අමිල මහතා වෙත යොමුකර තිබේ.