ඇයි මිස් කෝල් ගහන්නෙ.. බිල වැඩි නේද.. වෙනසක් කරමු.. ඇමති පඩිය 50%කින් කපමු..

November 22, 2016 at 3:50 pm | lanka C news
ඇයි මිස් කෝල් ගහන්නෙ.. බිල වැඩි නේද.. වෙනසක් කරමු.. ඇමති පඩිය 50%කින් කපමු..

සියළු ඇමතිවරුන්ගේ වැටුප් 50%කින් කපා දැමිය යුතු යයි මහජන අයිතීන් සුරැකීමේ පදනම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

අදාල ලිපියේ දැක්වෙන්නේ මෙසේය.

444455

24 views

3 Comments to “ඇයි මිස් කෝල් ගහන්නෙ.. බිල වැඩි නේද.. වෙනසක් කරමු.. ඇමති පඩිය 50%කින් කපමු..”

  1. Vishva says:

    Siya dahas vaarayak ekaghai. Mema yojanaavata kamathi…. 100000pp%

  2. Nandasoma says:

    උඹලට පිස්සුද?

    එතකොට ආණ්ඩුවට මොකද වෙන්නෙ??

    මැති ඇමතිල වෙන්නෙම සැප විඳින්නනෙ!

  3. priya says:

    දේශපාලකයන්ගේ වැටුප් සහ දීමනා ස්වධීන මුදල් නමිටුවක පාාලනයට යටත් විය යුතුය. ඔවුන්ගේ කාර්ය මණ්ඩල වියදම් සහ වාහනද ඊට යටත් විය යුතුය.

Main News