ඇයි සයිටම් විතරක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පහලොවක්වත් ඔ්නෑ..

June 27, 2017 at 10:00 am | lanka C news
ඇයි සයිටම් විතරක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පහලොවක්වත් ඔ්නෑ..

මෙරට තුල පුද්ගලික වෛද්‍ය විද්‍යාල එකක් නොව පහළොවක් පමණ හැකි ඉක්මනින් ආරම්භ කල යුතු යයි කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

ඒ සියලු ආයතන ප්‍රමිතිගත කිරීම සදහා වන පනත්ද ඒ සමගම ගෙය ආ යුතු බව පවසන උන් වහන්සේ රජයේ වෛද්‍ය විද්‍යාල මෙන්ම රජයේ විශ්වවිද්‍යාලද ඒ සමගම ප්‍රමිතිගත විය යුතු යයිද සදහන් කරති.

කොළඹදී පවැති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ අදහස් පල කලහ.

91 views

19 Comments to “ඇයි සයිටම් විතරක්.. තවත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල පහලොවක්වත් ඔ්නෑ..”

  1. karu says:

    ohoma katha mulin keway nahane.

  2. Samayan says:

    Hamuduruwane oheth pudgalika university ekakin upadiyak aragenada aanduwata pu** denna hadanne.

  3. hitan vs hutan says:

    නිකන් පිස්ස්ස්ස්සු කෙලින්න එපා හලෝ,ඔහෙගෙ කල් කිරියාව ගැන අටුුවා ටීකා ඕනෙ නැහැනෙ.ඉල්ලගන්නව රතනගෙන් වස විස නැති වස බෝතලයක්.ගහනව එක හුස්මට. ඔහේ පිස්ස්ස්ස්ස්සෙක් හලෝ පිස්ස්ස්ස්ස්සෙක්,,,,,,,,,,,,,

  4. KAMAL says:

    yako mun rata andu karanne musalaya. ලජ්ජා ඉ මුළු රටටම, මේ වගේ නුගත් පැවිද්දෝ ඉන්න එක

  5. sirisoma says:

    Athi Poojya Dambara himi langin thyanna puluwanda Ara Pissu Bebadu Nanewa ?

  6. Deshapremiya says:

    Ayi hadapu lamai ehema innawada pudgalika vishwa vidyalawalata daanna. Uppanne thaththage nama danna bahane.

Main News