ඇය මගේ පෙම්වතිය නොවේ..- නාමල්

April 18, 2017 at 4:40 pm | lanka C news
ඇය මගේ පෙම්වතිය නොවේ..- නාමල්

තම පෙම්වතිය බව කියමින් අන්තර්ජාලයේ පලවන පින්තූර සම්බන්ධයෙන් වාර්තා සත්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

මන්ත‍්‍රීවරයාගේ මාධ්‍ය ඒකකය විසින් එය අසත්‍ය පුවතක් යයි මෙසේ ෆේස්බුක් ඔස්සේ සදහන් කර ඇත.

60 views
Main News