ඇල්පිටියෙන් පේන්නේ ගෝටාභයගේ නියත පරාජයයි.. ශ‍්‍රිලනිප 12% ලැබෙන්නේ සජිත්ටයි..- චම්පික

October 15, 2019 at 8:40 am | lanka C news
ඇල්පිටියෙන් පේන්නේ ගෝටාභයගේ නියත පරාජයයි.. ශ‍්‍රිලනිප 12% ලැබෙන්නේ සජිත්ටයි..- චම්පික

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 70% ඡන්ද ප්‍රතිශතයක් ගත් බව පැවසීම අසත්‍යක් බව ඇමති චම්පික රණවක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ නායකත්වය සමග එකතු වීම පාක්ෂිකයා අනුමත කර නැති බව මෙම ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනී යන බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 12% ක ඡන්ද පදනමක් තුළ වැඩි ප්‍රමාණයක් ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට හිතවාදී ඡන්ද බවද ඇමතිවරයා කියයි.

එම ප‍්‍රමාණ්‍ය ඉදිරි ජනාදිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බවත් මෙම ප්‍රතිඵලය මගින් පැහැදිලි වන්නේ ඉදිරි ජනාධිපතිවරණය ගෝඨාභය රාජපක්ෂ මහතාට ජය ගැනීමට නොහැකි බවත් යයිද ඇමතිවරයා තවදුරටත් පැවසුවේය.

70 views

52 Comments to “ඇල්පිටියෙන් පේන්නේ ගෝටාභයගේ නියත පරාජයයි.. ශ‍්‍රිලනිප 12% ලැබෙන්නේ සජිත්ටයි..- චම්පික”

  1. Ex helaya123 says:

    Example of utter failed politician in the country because of KARMA coming behind him.. He is paying some small brainless kids and trying to become hero of the country..

    1. New media campaign promote Patelee by small kids – Failed
    2. Kimbulawala Takaran hut – Symbol of his super brain
    3. Aruwakkalu – Failed

    What has this bloody moron done to the country so far.. Kottawa bus stand , Port city , is previous government project. ha ha ha

    This is Not YAKADA man – This is PULP MAN

  2. EX UNP says:

    PADADAYA / KUPADIYA / HORA / SEX MANIAC / PRA KILLER = PATALEE

  3. john says:

    DEAR GON YAKADA MAN

    How much you spend to become gold by doing lots of campaigns spending our hard earned money ????

    Idiot….

  4. සරා says:

    වැඩ බැරි කට වාචාලයා.අවජාතකයා.නෂ්ඨකාමයා

Main News