ඇල්පිටියේ කොට්ඨාශ 17න් 17ම දිනනවා.. හැකිනම් එකක් දිනා පෙන්වනු..- ඇල්පිටියේ පොහොට්ටු සංවිධායිකා ගීතා අභියෝග කරයි.

September 5, 2019 at 8:40 am | lanka C news
ඇල්පිටියේ කොට්ඨාශ 17න් 17ම දිනනවා.. හැකිනම් එකක් දිනා පෙන්වනු..- ඇල්පිටියේ පොහොට්ටු සංවිධායිකා ගීතා අභියෝග කරයි.

හැකිනම් ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඇති කොට්ටාශ 17න් එකක් හෝ ජය ගන්නා ලෙස ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය අබියෝග කරයි.

එජාප ඇල්පිටිය සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාට තමන් සෘජුව මෙම අභියෝයය එල්ල කරන බවද ඇය කීවාය.

කොට්ඨාශ 17න් 17ම පොදුජන පෙරමුණ විසින් ජය ගන්නා බවද ඇය සදහන් කලාය.

ඇල්පිටියේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඇය මේ බව පැවසුවාය.

79 views

17 Comments to “ඇල්පිටියේ කොට්ඨාශ 17න් 17ම දිනනවා.. හැකිනම් එකක් දිනා පෙන්වනු..- ඇල්පිටියේ පොහොට්ටු සංවිධායිකා ගීතා අභියෝග කරයි.”

  1. රන්බණ්ඩා says:

    දිනන එක ගැන විවාදයක් නැහැ බොලව්.
    හැබැයි තොපේ මරිමෝඩකං ප්‍රදර්ශනය නොකර ඉඳිව්.
    මතක තියාගනිල්ලා, ඔය දිනුම තොපේ හාස්කමක් හින්දා තොපිට හම්බවෙන දිනුමක් නොවන බව. ඇයි, කොරපු බිජ්ජකුත් නැහැනෙ.
    මොන දේ උනත්, අපේ සිංහල බෞද්ධ මිනිස්සු කළගුණ හොඳින් දන්න ජාතියක්.
    ඒ හින්දයි ඔය ඓතිහාසික දිනුම ලැබෙන්නෙ.
    පුළුවන්නං එක දෙයක් කොරපන්.
    ඔය නාමල් වගේ ගොන් වස්සන්ව මේ ටික දවසට කොහේ හරි ගහක බැඳලා දාපන්.
    නැත්නං, චන්දෙ දෙන්න ඉන්න මිනිස්සුන්ට ආපහු අප්පිරියාවට එයි.

    • Kings says:

      Exactly. This is the truth.

    • Gamini says:

      අමාරිස්, රංබණ්ඩා, පක්ශයකට ගැති නොවූ දේශපාලන වහලුන් නොවන රටට ආදරය කරන මහතුන් බව පෙනේ. ඔහුන් කියන්නේ රටේ තත්වය. තක්ක්ඩි දේශපස්ලුවෝ මේවා දැනුවත්වෙනවානම් ඔහුන්ට ඉදිරි ගමනක් යා හැකියි.

    • vishnu says:

      උඹ රන්බණ්ඩා නෙවෙයි බන්
      උඹ ගොන් බන්ඩෙක්

  2. Amaris says:

    බැදුම්කරයෙන් සොරකම් කරනලද අති විශාල මුදල් සම්බාරයක් තාමත් ඔහුන් අත තිබෙනවා. මේ මුදල් අහිංසක මහජනයගේ මුදල්. මෙවා විවිධ ආකාරයෙන් ඇල්පිටියේ ජනතාවා අතර බෙදා දේවි. මේ මුදල් මහජන මුදල් කියා ඔහුන්ව දනුවත් කරන්ඩ. එසේ නැතිව අහවලා ඇවිත් සුර සැප දෙනවා කියා බොරු බයිල ගහල වැඩක් නෑ. අහවලුන්ගෙත් කැරට්ටුව මහජනයා දන්නවා .ගෝටා වැඩියෙන් හයිලයිට් කරන්ඩ. මේ ප්‍රතිපලය ඉදිරි මැතිවරන වලට බොහෝසෙයින් බලපානවා.

    • RATA WESIYO says:

      A very good,realistic forecast by her . The patriotic people in our Motherland appreciate her, for her always being with the camp, who are loyal to the country and and also due to the fact that she always have stood and still stand against the politicians and evil forces who have ruined and still are being ruining the motherland.

  3. මොනාලිසා says:

    චන්දිම විරක්කොදිව පැත්තේ ගන්න එපා

  4. Sunil J Dahanayake says:

    I agree with Ranbanda’s comment.

    GR needs to show that he is a professional manager. He also need to keep low family connections with Rajapaksa extended family.

    GR needs to keep some ‘Palhoras’ around him at bay. Becuase useless Palhoru is coming to Phottouwa now.

  5. Rata Wenuwen says:

    සජියෝ රනියෝ ඔන්න හොඳ චලේන්ජ් එක ගීතා නෝනා තොපිලගෙ බෙල්ලටම තදවෙන්න දුන්නා, පුලුවන්නම් දිනලා පෙන්නපියව්, සජියාට රෙද්ද උස්සලා තමයි පෙන්නන්න පුලුවන් වෙන්නේ

  6. තිසර සිල්වා says:

    මේ පට්ටි කට ඇරියා නම් පොහොට්ටුවට ලැබෙන්න තියෙන් ඦන්ද ටිකවත් ලැබෙන්නේ නෑ. මේ පඩංගුව ඔය පලාතේ කොරපු කෙංගෙඩියක් නෑ. ඔහේ දොඩවනවා, කට විතරයි. රන්බණ්ඩා කිව්වා වගේ මරිමෝඩකං ප්‍රදර්ශනය නොකර තොපේ පාඩුවේ කට පියාගෙන ඉඳිව්

    • vishnu says:

      ගොන් බන්ඩගෙම දෙක. උඹල දෙන්න unp යටම

      චන්දෙ දීපියකො පොහොට්ටුවට කිසි ප්‍රස්නයක් නෑ

  7. Gayantha says:

    බදු පනත, කාර්බන් බද්ද, පාස්කු ප්‍රහාරය , රට විකිනීම , පිටරටවල කුනු මෙහෙ ගෙනේම, බොරු නඩු (උදාහරණයකට , ජොන්ස්ටන් ) , ගම්මිරිස් වගාව විනාශ කරපු එක ගැන මිනිස්සු දැනුවත් කරන්න. ඒකම ඇති අති බහුතරයෙන් දිනන්න..

  8. sunimal says:

    සියයට දෙසීයක් ඇත්ත

    • On looker says:

      It is ridiculous to see some people pretending them as POHOTTUWA supporters ,try to make jealous ,hypocritical comments about her and other people of the party. Clearly ,they are people who do not wish success of the POHOTTUWA.

  9. ක්‍රිමිනල් says:

    ගීතා අක්කා කිව්වනං ඉතිං තක්කෙටම හරි. මෙතුවක් කල් එතුමිය වැදැරුවේ අමුලික ඇත්ත නොවැ ,රට වෙනුවෙන් තමන්ගේ කසාදයත් පුදකල උත්තමාවියක් කියද්දී බයිවරු විස්වාස නොකර ඉදීවිද ? 😂😂😂

  10. Gunadasa says:

    Aunty… you are too old now.. please do what suitable for you.. not politics… please go home now…

Main News