ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලයට ගලපන්න ඔට්ටු නෑ.. ඒක වැරදියි..- චම්පික
September 6, 2019 at 10:40 am | lanka C news
ඔක්තොම්බර් 11 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රතිඵල ජනාදිපතිවරන ප්‍රතිපලය හා සමාන කිරීම වැරදි බව ඇමති චම්පික රණවක මහතා පවසයි.
එය ඇල්පිටිය ප්‍රාදේශීය සභා සීමාවේ සංවර්ධනය පිලිබද ප්‍රශ්ණයක් බවත් එහි ප්‍රතිඵලය ජනාධිපතිවරණයට බල නොපාන බවත් ඔහු සදහන් කලේය.
කල් ගිය ප්‍රාදේශීය සභා ඡුන්දයකින් ජනාධිපතිවරණ ප්‍රතිඵල තීරණය කල නොහැකි බවද ඔහු කියා සිටියේය.
එම ප්‍රාදේශීය සභා මැතිවරණය හා ජනාධිපතිවරණ අතර කිසිදු සම්බන්ධයක් නැති බවත් ඔහු තව දුරටත් කීවේය.
Champika knows the timing of the Elpitya election is very unfavourable to them. He has already conceded defeat. SLFP will also get to know it’s real strength.
මේ මනුස්සයා එක්තරා අවධියක රටේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක ගණිත අංශයේ උපදේශකත් වෙලා හිටියලු.
ඔන්න බලා ගනිල්ලා, ගොඩේ මඩේ ලගින රන්බණ්ඩාගෙ ගණිත මොළේ.
A=ජනාධිපති මැතිවරණය
B=ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය
C=චන්දෙ දෙන ජනතාව කියලා හිතමුකෝ.
එතකොට,
A=C
B=C
එහෙනං,
අනිවාර්යයෙන්ම A=B වෙන්න එපෑයැ බොල.
ඉඳින් මේ මනුස්සයා නොදන්න දේශපාලනයක් කොරන්න ගිහිං දැනගෙන හිටපු දේත් දැන් ඉරේස් වෙලා වගේ.
ane yako mahinda mahaththayath oya dema kiwwe
මේ යකා දැන් අවලංගු කාසියක් අනාථ වෙලා ඉන්නේ
හූ ….හූ…….හූ….චම්පික.
What do you mean by saying that it would be a peoples’ outdated verdict? Have the ballot boxes with cast votes has been stored upto now and do their counting only now? Will the results not be a reflection of the peoples’ updated verdict ,due to your blunders and failures?The results would be identical at almost all places ,except negligible amount of electorates.
ඔන්න මෙදාපාර ඇල්පිටිය චංඳය ඔට්ටු නැ අපි පොඩි ටෙස්ට් එකක් කරනවා පෙරහුරුවක් පමනයි ඔට්ටුනෑ හරිද?????
මට පෙනෙන විදිහට අපේ ගම් වල මෝඩ ‘අපි යූඑන්පී’ කට්ටිය එමෙම මය්.