ඇල්පිටියේ දරුණු පරාජයෙන් සජිත් පිල දෙදරයි.. දේශපාලන තීන්දු ගැනීමට පිරිසක් සැරසේ.. රදවාගන්න ප්‍රකෝටි ගණන් සොලවයි..
October 12, 2019 at 10:32 pm | lanka C news
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ලද දරුණු පරාජයක් සමගම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරු තුළ රැඳී අපේක්ෂා භංගත්වයට පත්වී තිබෙන බව වාර්තා වෙයි.
එම පිලේ ඇතැම් ප්‍රබලයන් මේ වන විටත් ජනාධිපතිවරණ පරාජය වේලාසන පිලිගනිමින් අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවද සදහන්ය.
මේ තත්ත්වය තවදුරටත් කඳවුර එක්ව පවත්වාගෙන යාම සඳහා අති විශාල වියදමක් දැරීමට සිදු වෙමින් ඇති බවද එජාප හිතවාදී ඇතැම් සමාජ ජාල ගිණුම් වාර්තා කර ඇත.
ඇතැම් මන්ත්‍රීවරුන් දේශපාලන තීන්දුවක් ගැනීමට පවා සැරසෙන බව පෙන්වමින් විශාල මුදල් ප්‍රමාණයක් ගරා ගැනීමට සූදානමක් ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.
To assume to Sajith to be talented he could have taken over 30%.
2011 UNP obtained 31% (30.59%) with 2/3 rd power of Rajapakse’s. Now they obtained only 24.5% .
Anyone who knows politics can understand effect of
මහ බැංකුව කොල්ලකාලා ගත්ත සල්ලි නිදන් හාරලා ගත්ත සල්ලි වියදම් කරන්න එපායැ.
If it is close fight sajith should take at least 40%
UNP එකේ උන් හැමදාම දේශපාලන තීන්දු ගන්නව කියල බොරු මාධය සංදර්ශණ තියෙනව.
ඊට පස්සෙ පක්ෂයෙන්ම ලොකු ගානක් කප්පම් අරගෙන ෂේප් වෙනව.
ඕව ඉතින් අපිටනම් අලුත් දේවල් නෙමෙයිනෙ.
UNP එක කියන්නෙ හැමදාම රටේ මහ ඡාතිය ආගම ඛල්ලට දාපු මන්ද බුද්ධිකයන්ගෙන් සැදුම් ලත් පක්ෂයක්.
උන් හැමදාම හිතන්නෙ සුලු ඡාතික ඡන්ද වලින් ගොඩයන්න පූලුවන් කියලනෙ.
මේ පාර තමයි උන් හොඳම විදිහට කෙලවගන්නෙ.
UNP එකට තව දුරටත් ඡන්දෙ දෙන්න ඉන්න තවත් හරක් මහ ඡාතියෙ ඉන්නවනම් උනුත් හොඳ පාඩමක් මේ පාර ඉගෙන ගනී.
රදා සජියගේ කතා අහන්න මමත් එදා ගෝල්පේස් ගියා, උගේ කතාව වුනේ සන්ස්කෘතිය සබ්බියත්වය ආරක්ශා කරනවයි කියලා ඒකනෙ උගෙ අශ්රි අදෝමුකයෙන් කරුනු කාරනා එලි දැක්වූයේ, එතනත් ඌ රජා මැරුවා, කට වැරැද්දට සමාව ගන්නවා කියා පැවසීම නොවෙයි කිව්වේ මගේ අත් වැරැද්දට සමාව ගන්නවා කියලයි, බූරු තඩියා! වචන හසුරුවන්නත් දන්නේ නැහැ, මෙන්න අපෙ අනාගත් පඩපතියා
කඳපනු චම්පිකගේ කල්ල මරේ. ඔහුගේ අරමුණ සජිත් යුඑන්පියෙන් එලියට ගෙන සම නායකත්ව මගුලක් අටවාගෙන මෙවර සජිත්ට පරදවා කෙළවුණ පසු තනි නායකයා වී ඉදිරියේදී ජනධිපති වීමයි. කපටි රනිලුත් මේ ගැටයට අහුවුනානේ අම්මප.
සජියෝ කිඹුලා බනිස් එකක් කාපන් ,සතුටුවෙන්න
ජයග්‍රාහී පිලත් තම අපේක්ෂිත ප්‍රතිශතය නොලැබීමට හේතු සෙවිය යුතු ය.පාඨකයන් සියලු දෙනා කියන ඕනෑ ම දෙයක් ඒ ආකාරයෙන් ම පිළිගන්නා අම්බරුවන් නොවේ.
Dear Open mind ,
What more Apekshita Ilakka , when you get 70%?
We have everywhere some percentage of Kapuwath Kola Buuru Rala.
This time it is 24% from Alpitiya , who cast their votes for 5 bags of Cements.
UNP Ela Gonnu … Unta Ratak Nathiunath Kamak Naha….
සජිත්ලා ෙතේරුම්නොගත් සත්‍ය තමයි රටෙි ජනතාව මෙිවනවිටත් රටෙි නායකයා කව්රුවිය යුතුදැයි තීරනය කර තිබෙන බව තේරුම් නොගැනීම.හොදම උදාහරණය ඇල්පිටිය.ඇල්පිටියේ කොට්ඨාශ 17ට කැබිනට් ඇමතිවරු 17 පත්කරලා එහේ ජනතාවට ෙනොදුන් ෙදෙයක් නැහැ.නමුත් මිනිස්සු ඒ සියල්ල අරන් කලින් අරන් තියනෙ තීරනයට අනුව ධන්දය පාවිච්චි කරා.ඔිිික තමයි ෙනොවැම්බර් 16 වැනිදා සිද්ධ ෙවෙන්නේ.අඩුම තරෙමෙි 40%ක් වත් ගන්න උත්සාහ කල යුතුයි.පවු මෝඩ සජිත් දුවන ෙකෝච්ියට ෙබෙල්ල දුන්නා.
ඇ බං ෙගොං open mind.ෙපොහොට්ටුව ඇල්පිටියෙන් තනියම 56.5%ක් අරන් තියනෙවා.අත 16%ක් අරන් තියෙනවා.ෙදෙගොල්ලෝ එකතු වුනාම 69.8%යි.ඉතිං බං නනාධිපතිනරයේදි නායකයා ෙවෙන්න අවශ්‍ය ෙවෙන්නේ 50%යි තව එකම එක ඡන්දයයි පලමු වටයනේම ජය ගන්න.උඔලා වගේ මීහරක් මෙිකේ ඇවිල්ලා තප්පුලනවා.අපේ කාලයත් නාස්ති කරනවා.පලයං ෙගෙදර ගිහිල්ලා ලංකාවෙි ඡන්දය ගැන ටිකක් ඉෙගෙන ගනිනං.මෙිකේ ඇවිල්ලා පිස්සු මගුල් ලියන්නේ නැතුව.