ඇල්පිටියේ ප‍්‍රාදේශීය සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් මීලග ජනාධිපතිත් තේරෙයි..

September 1, 2019 at 6:23 am | lanka C news
ඇල්පිටියේ ප‍්‍රාදේශීය සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් මීලග ජනාධිපතිත් තේරෙයි..

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත පැවැත්වීමට නියම කර ඇති ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය ලබන ඔක්තෝබර් මස මුල් සතියේ පැවැත්වීමට නියමිතය.

කලින් කැඳවා තිබූ නාමයෝජනා අනුව මෙම මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදන බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

දැනටමත් ඒ සඳහා ප්‍රධාන පක්ෂ කඩිමුඩියේ සූදානම් වෙමින් සිටින බව දේශපාලන පක්‍ෂවල ප‍්‍රකාශකයෝ කියා සිටිති.

මෙම මැතිවරණයේ ප්‍රතිඵල ලගම එන මීළඟ ජනාධිපතිවරණය ප්‍රතිඵලවලට සමාන වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඇල්පිටියේ ප්‍රතිඵලය සමග මීලද ජනාධිපතිවරයා කවුදැයි ජනතාව අනුමාන කිරීමට හැකියාව ලැබෙනු ඇති බවද ඔහු කියා සිටියේය.

75 views

18 Comments to “ඇල්පිටියේ ප‍්‍රාදේශීය සභා මැතිවරණ ප‍්‍රතිඵලයෙන් මීලග ජනාධිපතිත් තේරෙයි..”

  1. PK says:

    This is a trial match before World cup.Voters need to learn how to
    line up before vote.

Main News