ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..

October 11, 2019 at 7:48 pm | lanka C news
ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් කොට්ඨාස 17න් 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව නිල නොවන වාර්තා පවසයි.

නිල ප්‍රතිඵල තව තව සුළු මොහොතකින් එය මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත ව තිබේ.

122,419 Viewers

57 Comments to “ඇල්පිටිය කොට්ඨාශ 17න් 17ම පොහොට්ටුව දිනා ගනී.. සජිත්ට එකක්වත් නෑ..”

  1. Gamini Abaya says:

    jayawewa………Jayawewa……..Jayawewa……….

    • john the baptice says:

      ගෝටා සිංහල ඡන්ද වලින් විතරක් දිනන්නනම් 70% සිංහල චන්ද ගන්න ඕන

      • 🌷 82% 🌷 82% 🌷 82%🌷 says:

        🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
        🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
        🌷 ආගමට කොපමන ඔබ නිගා කලත්….සජිත් 🌷
        🌷 මාෂල් කල නිගා නිතර අප සිහියට…. ඇවිත් 🌷
        🌷 හරීන් කල පාස්කු නිගා සුසුම දැනුත්..ඇවිත් 🌷
        🌷 17න් 17ම පොහොට්ටු ඇල්පිටි පිපිල…ඇවිත් 🌷
        🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

        • Alapaluwa says:

          හිතවත් සයුමි ඔබට බොහොම තුති තවමත් අලපලුවා ගැන අමතක නොවීම ගැන නැවතත් එයට මගේ හදපත්ලෙන්ම එයට ප්‍රණාමය!මට අපේ පරණ කළේ මතක් වුණා අපි කොතරම් ලස්සණ කවි, නිසදැල් රසකථා කොතෙක් ලියා ඇතිද? කෝ මේ චමපා? අසරණයා.ජයමහල්.පවර් love Nature සහා අනෙකුත් රටට හිතෙෂි අවංක දේශමාමක ලංකා පුත්‍රයන් ගැන. නමුත් මේ අය අද කොහොද? සමහරවිට වෙනත් නාමයන් භාවිතා කරමින් ලියනවා ඇති නේද?. කෙසේවෙතත් මේ එලාභී ඇති අවසාන මොහොත  ලංකා ද්රිපය ගලවා ගැනීමට තිබෙන මොහොතේ  ඔබ සැම නැවතත් ඒ සුන්දර මිහිරි නම් වලින් පෙනිසිටිනම් එයයි මා දකින සතුටුම පර්තනාවත් .මට මතක් වුණා අන්තයට ගිය රටක් ගැන  මෙයයට අවුරුදු ගණනකට පෙර  Rwanda නම්  රටේ  Kigali කියන  නගරය කොතරම් භිසුණුද? දහස් ගණන් ජනයා මරා දැමුවද?  නමුත් අද මුලු Africa වලින් පිරිසිඳු,  රටත් නගරයත් සීග්‍රයෙන් දියුණුව කරා යන රටක් එයම බවට  පත්වෙලා ඔබලා නොදනවාද? ඒ ඇයි? ඉදිරි දැක්මක් ඇති තම රට ගැන කැක්කුමක් ඇති පෙර Military  කාරයෙක් වුවත් දක්ෂ නායකයෙක් වූ Paul Kagama. වැනි විරුවරයෙක් පාලනයට පත්වුනිසා නොවේද? ඉතින් අපිටත් එවන් සමීපම නායකයෙක්වූ ගොටභය මැතිතුමා රටේ සෞභාග්යට පහල වූ ඒ ජන නායකයාගෙන්  එවන් සේවයක් අනිවාර්යෙන්ම අපිටත්  ලබාගත හැකිවේවි.එයයි මගේ පාර්ථනාවත් .ඉති සහෝදරවරුණි මේ ලබා සිටින අන්තිම තිරනාත්මක මොහොතේ වටිනා සිතුවිළි ඇතිව මුලා නොවී ලැබී ඇති වටිනා අවස්ථාව නාස්ති නොකොට  ගොටභය මැතිතුමාට රට භාරදෙන්න තදින්ම  තීරණය Ruwanda ගැන Google කර බලන්න .ඉස්තුතියිඅලාපලුවා

          • sayumi says:

            අපේ හිතවතුන් මේ අවට ලඟම ඉන්නවා ආලපාලු. අසරණයාත් පෙරසේම රටවෙනුවෙන් දිවා රෑ නොබලා කැපවී සිටිනවා. පවර් ඇවිත්. ජයමලුත් දැන් එයි. ඔබ ඇතුලු අපේ හිතවතුන්ටත් අපේ රටටත් ජයෙන් ජය පතමි!

        • Alapaluwa says:

          අප්පච්චිමලෝ ඔබට කීමට තවත් දෙයක් ඉතිරිවී තිබේද? ඔබවැනි ගුණමකුවන්ට දයිවයෙන් දඩුවම් නිසිකලට පැමිණෙනවා ඇත!!!එය මොන සක්කරයටවත් බැරිය!! ඉතිරි කාලගුණ නොදත් අසත්පුරුෂයන්ටත් එයමය!!

        • ruwan says:

          Bentara Elpitiya-

          Presidential Elections – 2015

          VOTES RECEIVED PERCENTAGE

          Maithripala Sirisena 28,287 39.78%

          Mahinda Rajapaksa 42,015 59.08%

          Valid Votes 71,110 99.20%
          Rejected Votes 574 0.80%
          Total Polled 71,684 80.09%
          Regis.Electors 89,500

      • Nishantha says:

        meeta wada sanganana awashya na.me hodama saseewi sangananaya.janadipathi prathipalayath mekama thama.jaya wewa hela deranata.

    • Gota Dinawamu says:

      Our warmth Best Wishes to Mr. GR!

    • sanidu sooriarachchi says:

      This is the successful start. Wishes for the Presidential election

  2. The Observer says:

    RATA YANA ATHA!

    • Rata Wenuwen says:

      ඇල්පිටිය ජනතාවට රටවෙනුවෙන් අපේ උපහාරය. !!ජයවේවා !!!,
      දුම් යන්නට වැදුනේ සජියගෙ පුකට
      හොඳ ගැම්මකි ආවේ දැන් අප රටට,
      ජෙප්පොත් ඉතින් ඉල්ලාගෙන කෑවාට,
      මෙන්න ආයුබොවන්! ඇල්පිටි ජනයාට

  3. Manoj says:

    ජය වේවා .. …රණවිරුවෝ පෝරකේට යවන්න බලාගෙන ඉන්න සජිත් පේමදාසගේ ජනාධිපතිවරණයට කන පැලෙන්න ගහපු ඇල්පිටිය ජනතාවට හද පිරි ස්තුතිය

    • Anju says:

      Very true. I am so happy. Hope & pray Gota wins by a huge land slide. Victory for the people who love Mother Lanka.

  4. 77 UNP says:

    Patriotic Elpitiya people, we salute you all.

    • ලක්වැසියා says:

      රට ගැනසිතා කටයුතු කරපු ඇල්පිටියේ ජනතාවට ජයවේවා!

  5. සරා says:

    කොහොමත් ‌‌ග‌ෝඨා ජනාධිපතිවරණයේදි ඡන්ද ලක්ෂ 63ක් පහසුවෙන්ම ගනීවි.

  6. Manik says:

    විශේෂයෙන්ම සි නිව්ස් සයිට් එකට ස්තුති කරනවා විදේශ ගත අපි විවේකයක් ලද විගස ලංකාවේ විස්තර දැන ගන්නේ මෙම වේබ් එක හරහා අදත් හැම මොහොතතකම බැලුවේ ජන්ද ප්රතිඵල එනතුරු නොයිවසිල්ලෙන් පසු උනද ලැබු ජන්ද වලට ඉතාමත් සතුටක් ලබා දුන්නා එ් අප හදවතින්ම අප මව්බිමට අාදරය කරන නිසා ස්තුති අැඩ්මින් ජයවේවා මගේ මව්බිමට ජය නියතයි ගෝඨාමැතිදුන්ට ජේසු පිහිටයි ඔබ සැමට

  7. Herath Banda Karaliyada says:

    UNP and their political alliances of unholy combination has to learn lesson that do NOT suppressed RIGHT of Votes of island nation.
    Needless to say that People of Sri Lankan purely depend on and love for democracy governance.Do not try hijack right to Vote by UNP political -power for ever? This does not work in Island nations. We have been inherited by Buddhist Teaching on peaceful manner of world outlook. .

  8. Ayotallah says:

    Jayawewa This is the first indication of the Presidential election in November. Gota will record a historic victory to teach these UNP bastards a lesson for life

  9. Congratulations to you, the dearest patriotics in Elpitiya, for the historic victory of beloved motherland and you are the hero’s who direct the presidential election’s historic winning of Lotus Bud!!!

  10. Thusara Jayaratne says:

    ජනාධිපති වරණයෙන් පසු ගෝඨාව මැදමුලාන වලව්වේ පිලිකන්නෙ
    එල්ලනවයි කිව්ව දේවදත්ත පරපුරේ ජම්පර අමිලටයි, ගෝඨාභයගෙ රනවිරුගායට බෙහෙත් දෙනවයි කියපු පදු තේනුවරටයි මොනවා හිතෙනවා ඇත්ද?

    පවු දෙවියනේ!

    • Rr says:

      උන් ටිකට පින් සිද්ද වෙන්ඩ තමය් ඔච්චර රිසාල්ට් එකක් ඇවිත් තියෙන්නෙ.😺😺

    • analyst says:

      there should be an act to control enemies of the people. Anti- patriotic Acts should be punished with the death penalty. This should include
      1 people lying to put Ranaviruwo in prison,
      2 People who steal from Buddhist archeological sites
      3 People who kill elephants and other native animals
      4 People who sell genes of native flora and fauna.

      Let us bring on a Desha drohi Panatha !!!

  11. Jagath says:

    මගේ මව්බිමට ජය නියතයි ගෝඨාමැතිදුන්ට ජේසු පිහිටයි ඔබ සැමට

  12. ruwan says:

    Bentara Elpitiya-

    Presidential Elections – 2015

    VOTES RECEIVED PERCENTAGE

    Maithripala Sirisena 28,287 39.78%

    Mahinda Rajapaksa 42,015 59.08%

    Valid Votes 71,110 99.20%
    Rejected Votes 574 0.80%
    Total Polled 71,684 80.09%
    Regis.Electors 89,500

  13. Ranjith Pushpakumara Perera says:

    ජය වේවා .. …රණවිරුවෝ පෝරකේට යවන්න බලාගෙන ඉන්න සජිත් පේමදාසගේ ජනාධිපතිවරණයට කන පැලෙන්න ගහපු ඇල්පිටිය ජනතාවට හද පිරි ස්තුතිය
    ජනාධිපති වරණයෙන් පසු ගෝඨාව මැදමුලාන වලව්වේ පිලිකන්නෙ
    එල්ලනවයි කිව්ව දේවදත්ත පරපුරේ ජම්පර අමිලටයි, ගෝඨාභයගෙ රනවිරුගායට බෙහෙත් දෙනවයි කියපු පදු තේනුවරටයි මොනවා හිතෙනවා ඇත්ද?

  14. nadun says:

    gota uthumanani. november 17 venida obathuman otunu paladinava nisekai me rathnadiipaye wow……… hithanakotath ena gemma vava ganna amarui wow….wow….awesome……. budusaranai obathumanta!

  15. සරා says:

    ඇල්පිටිය ‌ෙපොහොට්ටුව 62% පන්නනවා.මරු.‌ෙනොවැම්බර් 16 ‌ග‌ෝඨා ඡන්ද ලක්ෂ 63 පන්නනවා.

  16. සරා says:

    ඇල්පිටියෙන් ‌ෙපොහොට්ටුව 62% පන්නනවා.

  17. Civilian says:

    According to election results over the years Elpitiya is a fortress of Rajapakshe family!

  18. සිංහලයා says:

    ජයවේවා ..ජයවේවා …ජයවේවා ..නිදන් හොරු..බැංකු හොරු..අන්තවාදීන් භංග වේවා…

  19. vishnu says:

    මේ පටන් ගත්ත විතරයි හොඳේ

    • Rata Wenuwen says:

      අම්මෝ ! රදා සජියගෙ සිරිඅධෝ මුකෙන් එන ගඳ,
      ගඳට ගඳක් ඇත
      මෙහෙම ගඳක් බොල සජියාගෙ ශිරි අධෝ මුකෙන් එන ගඳ වාගෙ
      රනිලයගෙ ලනු කෑ සජියගෙ පුකෙන් එන ගඳ වාගේ
      සමනලයන් සහා රතු අලි පැටියන් කුනුවූ ගඳ වාගෙ

  20. chandapala says:

    අඹර දමිල ඇතුළු අසුචි ගඳ ගහන ඩොලර් කාක්කන්ට කන පැලෙන්න දුන් ඇල්පිටිය ජනතාවට ජයවේවා !!!!!!!!!!!

  21. rohitha says:

    ඉදිරි දින කිහිපය තුල ටොයි logic බලාගැනීමට පුළුවන

  22. sajith says:

    thank you elpitiya people

  23. prasanna says:

    monawa wunath kamak neha janadipathi chande dawas walata air port wasanna

  24. Sirisena Yatawara says:

    This is victory of nation ,not that victory of section of people,it is victory of whole nation sovereignty and an independence of our republic of Sri Lanka. We are having very good foundation of system of democracy of Island.
    The foreign-power has to hand off by interfere of nation politics by methods of conspiracies!@

  25. HARAMANIS says:

    WE SALUTE ALPITIYA PATRIOTIC PEOPLE

  26. Truth says:

    This Alpitiya is traditional anti UNP stronghold,… This results cannot be generalized.. Sample is not suitable to generalize..Sajiths victory from presidential election cannot be influenced by such simple incidents.

  27. Dthush says:

    මව් බිමට ජය වේවා…

  28. Pal says:

    It looks like that Sajith will not be able to give medicine to RANAWIRU GAYA

  29. Wise man says:

    Sajith’s team is asking for votes to…

    (1) Give medicine to Rana Viru Gaaya.
    (2) Hanging Gota on the roof.
    (3) Appoint SF as the minister of defense to take revenge from his enemies.
    (4) Appoint Mangala as the minister of finance to continue with the economic downfall.
    (5) Appoint Ravi as the minister to empty the reservoirs and buy electricity at a higher rate.
    (6) Appoint Rajitha as minister of health to maintain private hospitals with government funds.

  30. Lal & Geetha says:

    ගෝවේ ගෑනු පරාදයි!

    ඇල්පිටියේ සජිත් පරාදයි//

    හූ…….හූ…….හූ…….
    හූ…….හූ…….හූ…….

  31. Banku Horu says:

    Chanda kaldamme mewage illan kanna wena nisai. Duraachaariyage Ranavirugaayata saha Jamparayaata Katai, p…i wahennama hambawela/ deela.

  32. Wise man says:

    Sajith’s team is asking for votes to…

    (1) Give medicine to Rana Viru Gaaya.
    (2) Hanging Gota on the roof.
    (3) Appoint SF as the minister of defense to take revenge from his enemies.
    (4) Appoint Mangala as the minister of finance to continue with the economic downfall.
    (5) Appoint Ravi as the minister to empty the reservoirs and buy electricity at a higher rate.
    (6) Appoint Rajitha as minister of health to maintain private hospitals with government funds.
    (7) Appoint Rishad as the minister of trade to promote extremist terrorism.

    ARE YOU READY. …. No my dear friends…certainly not .. Vote for Gota

  33. Ranhami says:

    හ්-හික්!
    චංද දිනුවට ආංඩුව අපේ නෙව
    -මොන්ගල ෆන්සිරි-

  34. ජයවේවා !!! ජයවේවා !!!,ඇල්පිටිය ජනතාවට රටවෙනුවෙන් අපේ ප්‍රණාමය. !! says:

    ජයවේවා !!! ජයවේවා !!!,ඇල්පිටිය ජනතාවට රටවෙනුවෙන් අපේ ප්‍රණාමය. !!

  35. කාලිංග says:

    අප ඩයාබර මව්බිම ඉතා තියුණු සහ අතිශය දරුණු අනතුරක තිබෙන මේ මොහොතේ තම වගකීම ඉතා ඉහළින් වටහාගෙන තම වටිනා චන්දය නැමැති අවියෙන් නිසි පිලිතුරු දුන් ඇල්පිටිය ජනතාවට ප්‍රණාමය.

    නමුත් තව බොහෝ දුර යා යුතුව තිබේ.

    මව්බිමේ සහ අනාගත පරපුරේ අභිවෘද්දිය සදහා සෑම හෙලයෙක්ම මෙලෙසම කටයුතු කල යුතුය.

    මව්බිම මේ ව්‍යසණයෙන් ගලවා ගත යුතුමය.

    එය කළ හැකිය.

    එය කළ හැක්කේ හෙළයන් වන ඔබට පමණමය.

    ඒ සදහා ඉදිරි දිනවලදී පෙළ ගැහේවා….!!!!

    මව්බිම දිනේවා….!!!!

  36. සමාවෙන්න,දැන් ඔය අලියගෙ බෙටි මිරිකපු අය,දැන් දැන් අලුත් අදුම් ඇදගෙන ආවත් රට වලපල්ලට යවන්න උන් හැමෝ=ම වගකියන්න ඕනේ ඊලග මැතිවරනයේදී රට වෙනුවෙන් අසීමිත දුක් විදිමින් අනේක ගැහැට විදිමින් ඇමතිකම් දෙපාලගට ගෙනත් දුන්නත් ඒ සියල්ල රට ගැන සිතා පයට පෑගෙන දූවිල්ලක් ගානට නොගෙන රටවෙනුවෙන් කට්ට කාපු උන්ව මීලග චන්දෙන් පාර්ලිමේන්තු යවමු

  37. Saradiel says:

    සජිත්ගේ කට වරද්ද ගත් එකේ ප්‍රතිපල තවත් ඉදිරියට ප්‍රතිපල දැක ගන්න පුලුවන්

Main News