ඇල්පිටිය ඡන්දයට විරුද්දව දැමූ පෙත්සම ඉවත දැමේ.. දිනා පෙන්වන්න සජිත්ට අවස්ථාව..

September 25, 2019 at 4:40 pm | lanka C news
ඇල්පිටිය ඡන්දයට විරුද්දව දැමූ පෙත්සම ඉවත දැමේ.. දිනා පෙන්වන්න සජිත්ට අවස්ථාව..

ඇල්පිටිය ප‍්‍රාදේහීය සභාව සදහා වූ මැතිවරණයය පැවැත්වීම අත්හිටුයව ලෙස ඉල්ලමින් උපරිමාධිකරණයේ ගොනු කරන ලද පෙත්සම අද දිනයේ විභාගයට නොගෙනම ඉවත දමන ලදී.

එම ප‍්‍රාදේශීය සභාවේ පුද්ගලයන් තිදෙනෙකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මෙසේ ඉවත දමනු ලැබීය.

ඒ අනුව එජාප ජනාධාපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාට මෙම මැතිවරණයට නායකත්වය දීමේ වගකීම පැවරෙනු ඇත.

76 views