ඇල්පිටිය ඡන්දයෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බෑ..- මධ්‍යම ආණ්ඩුකාර

October 14, 2019 at 8:02 am | lanka C news
ඇල්පිටිය ඡන්දයෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බෑ..- මධ්‍යම ආණ්ඩුකාර

අද තියෙන සමික්ෂණ වාර්තා අනුව ලංකා ඉතිහාසයේ වැඩි පාවෙන ඡන්ද  සංඛ්‍යාවක් තියෙන ජනාධිපතිවරණයක් බවට 2019 ජනාධිපතිවරණය පත් වි ඇති බවත්, පාවෙන ජන්දදායකයන්ට ඉලක්කගතව ආමන්ත්‍රණය කරන්න මේ ප්‍රධාන දේශාපාලන පක්ෂ දෙකට තියෙන හැකියාව මත ජනාධිපතිවරණයේ ජයග්‍රහකයා හෝ පරාජිතයා තිරණය වන බව මධ්‍යම පලාත් ආණ්ඩුකාර කිර්ති තෙන්නකොන් මහතා පැවසිය.

කිර්ති තෙන්නකොන් මහතා එ බැව් කියා සිටියේ හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිනි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේය.

ප්‍රාදේශිය දේශපාලනයේ තියෙන විශේෂයෙන්ම ප්‍රාදේශිය සභාවක තියෙන තත්වය ජාතික මැතිවරණයකදි ජන්දදායකයන්ගේ හැසිරිමට සම්පාත වෙන්නේ නැ, එ නිසා ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමස්ත මැතිවරණයක නිරුපනය කරනවා තියන කාරණයට එකග වෙන්න බැ, එය විශාල සාධක සංඛ්‍යාවක් එක්ක තමයි තිරණය වන්නේ.

බොහෝ දෙනා පුදුමයට පත් වෙනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිම ගැන, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉහත මට්ටමේ නායකයින් එකතු විමෙන් පස්සේ තමයි ඇල්පිටිය ඡන්දය තිබ්බේ, ඇල්පිටිය ඡන්දය තියෙන කොට විවිධ ප්‍රචාර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අපෙක්ෂකයන්ට අවාසිසහගත විදිහට එ ප්‍රදේශයේ පතුරා තිබුණා. නමුත් එ සියළු තත්ත්වයන් හමුවේ 12% ඉක්මවු ඡන්ද ප්‍රතිශතයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් ලබාගෙන තිබුණා.

එ නිසා හොදින්ම පැහැදිලි මේ මැතිවරණයේදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ භුමිකාව ඉතාමත් තිරණාත්මක වෙනවා කියලා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පක්ෂයක් හැටියට ගන්නා තිරණ වලට වඩා ප්‍රාදේශිය සභාව වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභිකයෝ , අපෙක්ෂකයෝ සහ ගම්වල ඉන්න ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් මේ මැතිවරණයේදි ඉතාමත් තිරණාත්මක  සාධකයක් වෙන්න පුළුවන්

ලංකාවේ සැම ජාතික මැතිවරණයකදිම ලැබෙන ප්‍රතිපලය සහ ඇල්පිටිය මැතිවරණයේ ප්‍රතිපලය සමගාමි වෙන්නේ නැ , එ නිසා ලංකාවේ තියෙන සැම පලාත් පාලන මැතිවරණයක ඡන්ද ප්‍රතිපලය තුල ජාතික මැතිවරණයක පිලිබිඹුව දකින්නට ලැබෙන්නේ නැ යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

43 views

14 Comments to “ඇල්පිටිය ඡන්දයෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බෑ..- මධ්‍යම ආණ්ඩුකාර”

  1. Buddhist says:

    Mu wage maha gonek! Mu neda dawas 51 welawe salli deela UNP MP lawa Mahinda ge paththata ganna haduwe? E hinda ne mu gona andukaraya wune?

    • ගෝමස් says:

      අලුත් ඡන්ද සහ පාවෙන ඡන්ද කොයි අතටද කියලා පෙනුණා අපිට නං පැහැදිලිවම.

  2. Priyankara says:

    Hitha niwana katha. Paaaaw

    • ගෝමස් says:

      මාත් එකගයි. ඇල්පිටිය ඡන්දයෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බැරි නිසා අපි ජනාධිපතිවරණයක් ම තියලා ගෝටා ව ජනාදිපති කරවමු කියල මම යෝජනා කරනවා.

  3. සම්පත් says:

    අපිට පුළුවන් ලොක්කා. ඔයාට බැහැ . 17 වෙනිදා පෙන්නම්කෝ. 2015 රටට කෙලවන්න කඩෙ ගිය ගොබ්බයෝ කියන කතා.

  4. මහ හොරා says:

    ඇල්පිටිය ශ්‍රිලනිපයට ඡන්ද ලැබුනේ අපේක්ෂකයන්ගෙ පෞද්ගලික හැකියාව මත. ඒවැනි බිම් මට්ටමේ සංවිධායකයින් තම ඡන්ද ප්‍රමාණය හංසයට ලබාදේවි යයි සිතීම විහිළුවක්. ඔවුන්ට සෑම විටම පොහෙට්ටුව හංසයාට වඩා සමීපයි. ලෙන්ගතුයි.

    • kawinda says:

      Elpitiya kiyanne amuth lokayak newei. apema rate gamak. apema minissu inna pradeshayak. ratema missu hithana widihata hithana pirisak inna palaathak. yahapaalanen antha peedaawata pathuna minisun inna gamak. e janaya dunnu theenduwa thamai ratema peedaawata path minisunge theeranaya bawa UNP bakko denagaththoth hondai.

    • ANALYST says:

      More than 95 per cent of these so called swing ( floating ) voters belong to the people in the majority race , as it is pretty obvious how the people in the minority races vote from the past experience. As such , more than 85per cent of these floating voters would certainly give priority to safeguard their motherland , under present miserable circumstances .The S.L.F.P. Voters percentage may fluctuate from electorate to electorate , reaching maximum percentage of 12 , as seen in the last local elections.It would be certain that the swing voters would consider the motherland first than any other things.

  5. bodhilima says:

    me gollodesa palaneth karanawa suwadina nirikshaka kamuth karanawa. mungen parissam wiya yuthuyi.janamathaya winasa karana hipatuwo.

  6. Ranjan says:

    UMP dinuwanam kohomada. Ethkota hondai.

  7. Nihal says:

    You can understand the ground reality by 17th Novemeber 2019.

    • By standers says:

      It appears to the people as you try to highlight the importance of the S.L.F.Piers’ votes , to show your gratitude to the President ,for appointing you as the governor of Central province.

  8. Ranjith says:

    If SLFP did not declare the support for Gotabaya, then more than 80% of the SLFP vote would have given to SLPP.

    As SLFP declared that it will support, then voter must have decided to vote a person who is known to them rather vote on party basis because voting for SLPP and SLFP going to the same block.

    But the majority of SLFP votes will go to Gotabaya at the presidential. Most UNPers knows this fact very well even though they talk rubbish to deceive Sri Lankan and provide excuses. Sri Lankan’s are much advance than they think.

  9. මුට බල පිස්සුව...අන්ඳ කයිප්පු කාලා දොඩවනවා...රෙද්ද ගැලවෙන්න තලනවා අහුවුනාම. says:

    මුට බල පිස්සුව…අන්ඳ කයිප්පු කාලා දොඩවනවා…රෙද්ද ගැලවෙන්න තලනවා අහුවුනාම.

Main News