ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු..

October 10, 2019 at 1:20 pm | lanka C news
ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු..

හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප‍්‍රාදේහී්‍ය සභා මැතිවරණයෙන් පසු ආන්දොලනාත්මක පිල් මාරුවක් සිදුවනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන කවහන්හි සාකච්චා වෙමින් ඇත.

දැනටමත් පුරෝකතනයන් සිදුව ඇති පරිදි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගතහොත් ඉදිරි සතියේදී එජාප පිරිසක් පොදුජන පෙරමුණ හා එක්වීමට නියමිතය.

ඒ සමගම බොහෝ විට ආණ්ඩු පෙරලියක්ද සිදු විය හැකි යයිද තොරතුරු වාර්තා වෙයි.

75,313 Viewers

20 Comments to “ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු..”

  1. sathya says:

    UNP 52%
    POHOTTUWA 46%

  2. රන්බණ්ඩා says:

    නොදකිං විතරක්.
    ආපහු පරණ බණේම තමයි වෙන්න යන්නෙ.
    මේ රටේ මිනිස්සු බහුතරයක් දැන් බලන් ඉන්නෙ අලුත් වැඩපිළිවෙලකින් වැදගත් මිනිස්සු ටිකක් එක්ක ගෝඨාභය රට හදන්න එනකං.
    ඉතිං, ඔය වසල යූ එන් පී හැත්තත් එක්ක පොහොට්ටුවෙ උන් සංවාසෙ පටන් ගන්න හැදුවොත් නං මේ රටේ මිනිස්සු කලකිරේවි තොපි හැත්ත බුරුත්තම ප්‍රතික්ෂේප කොරාවි.

  3. SIRIMAL says:

    Elipitiya has 28 seats, 17 will be contested tomorrow. 11 will be shared by the national list, based on % of number of seats won by individual political parties.

    I think SLPP will win 16 and 1 UNP. So SLPP will get further 10 seats, making a total of 26, and the UNP 2 seats.

    Hundred percent clean sweep for SLPP is a strong possibility.

    • Piyarathne Gamage says:

      No Sirimal if they win all 17 divisions they will not get any other seat..other 11 seat will be shared by UNP SLFP and JVP..that’s the election act for local Govt: elections. ..if they win 16 seats they will get one seat from the list,,

  4. kuma says:

    if pohottuwa will not win more than 55% majority of this local election, definitely presidential election will be lost more than 4% majority

  5. Sun says:

    Unless we rally round a person a vision and intelligence no one can bring the lost nation back on track. People come and talk but their head are blank. They do not have any vision of politics. Most of them are aiming at money and filling their pockets, if not loot money from banks. These are the policies of fools. We need some one with courage education and mentality we cannot see any outcome my dear friends. I challenge you my dear friends.

  6. Ananda says:

    එය එසේ උවහොත් ගොටාබය නියත පරාජයයි අයියෝ සිරිසේන !!!!!!!!!!!!!!!!!!!!!!!!!?

  7. Ratek 01 says:

    Pohottuwa should be taken more than 60% to win presidential election in elepitiya elction.
    If not sajith will beat gota in presidential election.

  8. Ananda says:

    ගෙම්බෝ අරගෙන ආණ්ඩු හැදුවොත් අපේ චන්දය ගෝඨාභය ට දෙන්නේ නැත

  9. බන්ඩා says:

    මහ මැතිවරණය නැතුව පාර්ලිමේන්තුව වසර පහක් ඇදගෙන ගිහින් පැන්ෂන් හදාගන්න අවශ්‍ය හිරැනිකර් වගේ උන් තමය් පනින්නෙ.

  10. Jayamini says:

    Jaya mini
    You are absolutely right. If Pohottuwa cannot get 50% @ Elpitiya sure tough going for GOTA if they this is the indicator for President Elections

  11. Buddhist says:

    Mona gon wadada meka. Thawa tika masayai theyenne General Election eketa, eeta issraa ai me hadissi? Thanathuruwalata Pohottuwe un echchara kadarada, nathnam usavivala thiyana Rajapakselage cases withdraw kara gannada?

  12. sunimal says:

    2020 පොහොට්ටුවෙන් මැතිවරණයට කලින් නවරජයක් ඇතිවෙනවා සහතිකයි

Main News