ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු..
October 10, 2019 at 1:20 pm | lanka C news
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්රාදේහී්ය සභා මැතිවරණයෙන් පසු ආන්දොලනාත්මක පිල් මාරුවක් සිදුවනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන කවහන්හි සාකච්චා වෙමින් ඇත.
දැනටමත් පුරෝකතනයන් සිදුව ඇති පරිදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගතහොත් ඉදිරි සතියේදී එජාප පිරිසක් පොදුජන පෙරමුණ හා එක්වීමට නියමිතය.
ඒ සමගම බොහෝ විට ආණ්ඩු පෙරලියක්ද සිදු විය හැකි යයිද තොරතුරු වාර්තා වෙයි.
UNP 52%
POHOTTUWA 46%
I will walk from colombo to galle NAKED if UNP win Elpitiya PS election. 😛
In your dreams
PHOTTUWA 80%
UNP 6%
Other 14%
I agree. I was wrong earlier. Apologise
Donkey, Do you live in Sri Lanka. wait and see tomorrow Pohottuwa will be getting 60% and UNP cannot get more than 35%
siyaluma aasana POHOTTUWE ban.
නොදකිං විතරක්.
ආපහු පරණ බණේම තමයි වෙන්න යන්නෙ.
මේ රටේ මිනිස්සු බහුතරයක් දැන් බලන් ඉන්නෙ අලුත් වැඩපිළිවෙලකින් වැදගත් මිනිස්සු ටිකක් එක්ක ගෝඨාභය රට හදන්න එනකං.
ඉතිං, ඔය වසල යූ එන් පී හැත්තත් එක්ක පොහොට්ටුවෙ උන් සංවාසෙ පටන් ගන්න හැදුවොත් නං මේ රටේ මිනිස්සු කලකිරේවි තොපි හැත්ත බුරුත්තම ප්‍රතික්ෂේප කොරාවි.
පොඩි සත්‍යතාවයකුත් තියෙනව ඇත්තටම
Elipitiya has 28 seats, 17 will be contested tomorrow. 11 will be shared by the national list, based on % of number of seats won by individual political parties.
I think SLPP will win 16 and 1 UNP. So SLPP will get further 10 seats, making a total of 26, and the UNP 2 seats.
Hundred percent clean sweep for SLPP is a strong possibility.
No Sirimal if they win all 17 divisions they will not get any other seat..other 11 seat will be shared by UNP SLFP and JVP..that’s the election act for local Govt: elections. ..if they win 16 seats they will get one seat from the list,,
if pohottuwa will not win more than 55% majority of this local election, definitely presidential election will be lost more than 4% majority
Unless we rally round a person a vision and intelligence no one can bring the lost nation back on track. People come and talk but their head are blank. They do not have any vision of politics. Most of them are aiming at money and filling their pockets, if not loot money from banks. These are the policies of fools. We need some one with courage education and mentality we cannot see any outcome my dear friends. I challenge you my dear friends.
එය එසේ උවහොත් ගොටාබය නියත පරාජයයි අයියෝ සිරිසේන !!!!!!!!!!!!!!!!!!!!!!!!!?
Pohottuwa should be taken more than 60% to win presidential election in elepitiya elction.
If not sajith will beat gota in presidential election.
ගෙම්බෝ අරගෙන ආණ්ඩු හැදුවොත් අපේ චන්දය ගෝඨාභය ට දෙන්නේ නැත
මහ මැතිවරණය නැතුව පාර්ලිමේන්තුව වසර පහක් ඇදගෙන ගිහින් පැන්ෂන් හදාගන්න අවශ්‍ය හිරැනිකර් වගේ උන් තමය් පනින්නෙ.
Jaya mini
You are absolutely right. If Pohottuwa cannot get 50% @ Elpitiya sure tough going for GOTA if they this is the indicator for President Elections