ඇල්පිටිය ඡන්දයෙන් පසු ආන්දෝලනාත්මක පිල් මාරුවක්.. ආණ්ඩු පෙරලියක ලකුණු..
October 10, 2019 at 1:20 pm | lanka C news
හෙට දිනයේ පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්රාදේහී්ය සභා මැතිවරණයෙන් පසු ආන්දොලනාත්මක පිල් මාරුවක් සිදුවනු ඇතැයි ඉහල පෙලේ දේශපාලන කවහන්හි සාකච්චා වෙමින් ඇත.
දැනටමත් පුරෝකතනයන් සිදුව ඇති පරිදි ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගතහොත් ඉදිරි සතියේදී එජාප පිරිසක් පොදුජන පෙරමුණ හා එක්වීමට නියමිතය.
ඒ සමගම බොහෝ විට ආණ්ඩු පෙරලියක්ද සිදු විය හැකි යයිද තොරතුරු වාර්තා වෙයි.
Mona gon wadada meka. Thawa tika masayai theyenne General Election eketa, eeta issraa ai me hadissi? Thanathuruwalata Pohottuwe un echchara kadarada, nathnam usavivala thiyana Rajapakselage cases withdraw kara gannada?
2020 පොහොට්ටුවෙන් මැතිවරණයට කලින් නවරජයක් ඇතිවෙනවා සහතිකයි