ඇල්පිටිය ඡන්ද විමසීම අවසන්.. රටම බලා සිටින ප්රතිඵලය සූදානම්..
October 11, 2019 at 4:40 pm | lanka C news
අද දිනයේ පෙරවරු 07.00ට ආරම්භ වූ ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 04.00ට අවසන් විය.
ඡුන්ද මධයස්ථාන 47කදී ඡන්දදායකයන් 53,384ක් සදහා මෙසේ ඡන්දය විමසන ලදී.
මෙහි ප්රතිඵලය රාත්රි 10.00ට පෙර නිකුත් කරන බව මැතිවරන කොමිෂම කියා සිටී
ප්රකාශිත චන්ද 70%
පොහොට්ටුව පරවුණු වගයි
හීනෙන්ද?
සජියා කොර වූ වගයි 😀
Pohottuwa – 61%
UNP – 38%
wage athi mama hitanne