ඇල්පිටිය ජය ගැනීම නොවේ මට වැදගත් ජනාධිපති අපේක්‍ෂකත්වයයි..- සජිත් කියයි..

September 13, 2019 at 6:22 am | lanka C news
ඇල්පිටිය ජය ගැනීම නොවේ මට වැදගත් ජනාධිපති අපේක්‍ෂකත්වයයි..- සජිත් කියයි..

වර්තමාන අභියෝග වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම බව එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එසේ නැතුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජය ගැනීම නොවන බවද ඔහු සදහන් කලේය.

මහනුවරදී මාධ්‍යවේදීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමක දී ඔහු මේ බව කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුකම් පෙන්වීම සඳහා ඇල්පිටිය ප‍්‍රදේශීය සභා මැතිවරණයට නායකත්වය දිනා පෙන්වන්නයි ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එජාපයෙන් මෙන්ම විපක්ෂයද අභියෝග කර තිබීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එහිදී විමසීය.

10 views

8 Comments to “ඇල්පිටිය ජය ගැනීම නොවේ මට වැදගත් ජනාධිපති අපේක්‍ෂකත්වයයි..- සජිත් කියයි..”

  1. john the baptist says:

    ඒ කියන්නෙ සජිත් ලොක්කා හොඳාකාරවම දන්නවා ලොකු ටෝක් දුන්නට මිනිහට ප්‍රාදේශීය සභා ඡන්දයක්වත් දිනන්ඩ බැහැයි කියල.

  2. ඇල්පිටිය තියා ආසනේ දිනන්න්වත් බැහැ..ඒත් රට දිනවන්න පුලුවන්… ඊට පස්සෙ මුදල්, ගෙවල්, ඇදුම්, සපත්තු, කෑම විතරක් නෙවෙයි රටත් බෙදනව..එහෙමයි රට දිනවන්නෙ..

  3. royal fool says:

    Fool, let Ranil to contest and loose badly. Then kick him off at once.
    Then grab the top place in your Universal Nincompoops Party.

  4. Mampage piyal says:

    ඕ ලෙවෙල් පාස් නැති එකා කියනවා ඕ ලෙවෙල් නෙමේ මට වැදගත් ඒ ලෙවෙල් කියල ඒ වගේ කතාවක් නේ මේකත්

  5. Rata Wenuwen says:

    ඕකත් වැඩැක්ද ? නරියාට මිදිත් ඇඹුලද,
    මල්ලී බයද,
    රනියා දෙන ලනු කන්නට මට බැරුවා,
    සජියගෙ පුකත් ඒ මේ අත ඇඹරෙනවා,
    අහල පහල සිටි තඹයලා පැන දූවා,
    දුක හිතෙනවා සජි සගයන් නැති වූවා

  6. kawinda says:

    oba hari. namuth.. oba kolamba sita dakunata eseth nethnam dakuneth kelawara adu ugathkamin yuth jana kotasak inna hambanthotata penagaththe wedi deshapaalana waasiyak gannataya. hithapu tharam beri unath oba pakshaye niyojya naayakaya nisa elpitiya pamanak nowa mulu ratama dinaweeme wagakima oba sathuwa ethi kaaryayaki. eya amathaka kota apekshakathwayata lol wee prakaasha kireemen UNP paakshikayan ma kalakirenewa neda.? UNP paakshikayin sithanne elpitiyata obe shakthiya awashya bawaya. berikama wahaganna mahansi wenna epa.

  7. Chathuranga says:

    Apita wedagath rata ha ehi anagathaya

  8. නිළමේ says:

    තොටවත්ත කියන්නේ සජිත් තියා කවුරු ආවත් පරදිනවා කියල.

Main News