ඇල්පිටිය පැරදුනේ ගයන්තගේ වරදින්.. සියළු පවු ගයන්ට පටවයි.. අගමැතිට පැමිණිලි.. එජාප සමාජජාල වලින් ප‍්‍රහාර..

October 12, 2019 at 2:10 pm | lanka C news
ඇල්පිටිය පැරදුනේ ගයන්තගේ වරදින්.. සියළු පවු ගයන්ට පටවයි.. අගමැතිට පැමිණිලි.. එජාප සමාජජාල වලින් ප‍්‍රහාර..

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට දැවැන්ත පරාජයක් අත් වීමට වගකීම හා එහි එජාප ආසන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇමතිවරයා බවට මේ වන විට අගමැති වරයාට පැමිණිලි ලැබී ඇතැයි එජාප හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කටයුතු කිසිවක් සිදු කර නැති බවත් ඇල්පිටිය පැත්ත පලාතේ නොපැමිණීමත් නිසා මෙම පරාජය ලැබුණු බව අගමැතිවරයාට පෙන්වා දී ඇත්තේ යයිද වාර්තාවන්හි සඳහන්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂ හිතවාදී සමාජ ජාල පිටු විසින් ඇමතිවරයාට දැඩි ලෙස චෝදනා එල්ල කර ඇත්තේ ඇල්පිටිය පරාජයට වගකිව යුත්තේ ඔහු බවට චෝදනා කරමිනි.

70 views

13 Comments to “ඇල්පිටිය පැරදුනේ ගයන්තගේ වරදින්.. සියළු පවු ගයන්ට පටවයි.. අගමැතිට පැමිණිලි.. එජාප සමාජජාල වලින් ප‍්‍රහාර..”

  1. chandi says:

    Elpitiyata UNP – Gayantha melo deyak karala naha. pahugiya anduwen hospital eka develop kara. adu gane eke maintanance tikawath hariyata dan wenne naha. pradeshiya sabha kanaththe gas walin puchchanna naha dan masa 4-5 k adu gane ewa wath hadanne naha. elpitiye kisima development ekak naha . paramparagatha unp karayo tikak innawa gayanthage henchaiyo wage town eke parak hadannawath denne naha unge kada kadenawa kiyala 1980 dashakaye thibuna elpitiyamai thawama. ground eka bageta hadapu gaman. ethanin thiyena doctorslage quarters walata yana para kadala damma dan awrudu 4kata kittui. thawamath vahanayakata wath yanna baha a pare. doctors lage quarters gawa (elpitiya town ekema-pitigala pare) kalaya . horu pirila. anduwe idam asannaye aya balen wetawal gahagena. gayantha athulu pradeshiya sabhawe UNP aya mewa bala bala innawa. thiyena ekama honde mona maha rata hari anduranne nathi unath malagewal wala yanawa. merichcha unde chande balagena da koheda. okai UNP situ ation eka.

Main News