ඇල්පිටිය පිනිකහන ප්‍රථිපලය මෙන්න.. ගෝටා 620.. සජිත් 230යි.. අනුර 20යි..
October 11, 2019 at 6:35 pm | lanka C news
ඇල්පිටිය පිනිකහන ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිපලය මෙසේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 620
එක්සත් ජාතික පක්ෂය 236
ජනතා විමුක්ති පෙරමුණ 20
ශ්‍රීලනිප 11