ඇල්පිටිය ප‍්‍රචාර අද අවසන්.. මැතිවරනය 11දා.. ගෝටාද.. සජිත්ද.. ජනාධිපතිවරණයට පෙර මත විමසුම සූදානම්..

October 8, 2019 at 12:40 pm | lanka C news
ඇල්පිටිය ප‍්‍රචාර අද අවසන්.. මැතිවරනය 11දා.. ගෝටාද.. සජිත්ද.. ජනාධිපතිවරණයට පෙර මත විමසුම සූදානම්..

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාව සඳහා වූ මැතිවරණයට අදාල පූර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු අද දිනයෙන් අවසන් වීමට නියමිතය.

එම ප‍්‍රාදේශීය සභාවට නියෝජිතයන් පත් කර ගැනීම සඳහා වූ මැතිවරණය 11 වනදා පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් එම පක්‍ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම මැතිවරණය සඳහා සෘජුව නායකත්වය සපයයි.

මෙය ජනාධිපතිවරණයට පෙර පැහැදිලි මත දැක්වීමක් වනු ඇති බව පක්ෂ විපක්ෂ දේශපාලඥයෝ මත පළ කරති.

61 views

8 Comments to “ඇල්පිටිය ප‍්‍රචාර අද අවසන්.. මැතිවරනය 11දා.. ගෝටාද.. සජිත්ද.. ජනාධිපතිවරණයට පෙර මත විමසුම සූදානම්..”

  1. ඇල්ඩ්‍රිච් ඒම්ස් says:

    ඇල්පිටිය දකුණනේ සාම්ප්‍රදායික යූ එන් පී විරෝදී ප්‍රදේශයක් – ඔතන කෙ‍ාහොමත් යූ එන් පි ය පරාදයි – 2015 දිත් යූ එන් පිය ඕක පරාදයි – ඉතින් ඕකෙන් ජනාධිපතිවරණය ගැන කියන්න බැහැ. හැබැයි සිංහල ජහමනයාගේ ඡන්දවලින් විතරක් ජනපතිවරණය දිනන්න බැහැ ඉතින්

    • jsk says:

      හරි හරි ඕන්න එහෙනම් අපි හිත හදාගත්තා. දැං චූ කරල නිදා ගනිමු.

  2. ක්‍රිමිනල් says:

    2015 මහ මැතිවරණයේ ප්‍රතිපල , රාජපක්ශ වරුන් සියයට 52 යි , යු ඇන් පිය ප්‍රමුඛ සියයට 40 යි !

  3. Kassa says:

    ඇල්පිටිය 70% vada ගත්තොත් presidential එක ගෝඨාභය win karay..

  4. Asanka says:

    2019 මැතිවරණයේ ප්‍රතිපල , රාජපක්ශ වරුන් සියයට 57 යි , යු ඇන් පිය ප්‍රමුඛ සියයට 35 යි !

  5. Siri says:

    දෙමළ මුස්ලිම් ඡංද වලින් ගොඩ යන්න බලන්ද ඉන්නෙ 😂😂

  6. gothaya says:

    Mage geetho……………………….. 70% vadiyen chandaya aran diyo………………..

  7. RAYMON says:

    ඇල්පිටිය ලංකාවේ ම අවධානය ට යොමු වෙලා
    ඇල්පිටිය ජනතාව ට නිවැරැදි තීරණය ක් ගන්න ශක්තිය ලැබේවා අද ඔබ ගසන කතිරය ඇල්පිටිය ට වඩා රටට වැදගත්

Main News