ඇල්පිටිය යෝද පරාජයෙන් තොණ්ඩමන් ආපසු හැරේ.. ගෝටාභය හා එක්වෙයි..
October 13, 2019 at 11:20 am | lanka C news
ලංකා කම්කරු කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝටාභය රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇත.
ඒ අනුව අදාල අවබෝධතා ගිවිසුම් සදහා ඉක්මනින්ම අත්සන් කරනු ඇති බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ නායකත්වයෙන් මෙම පක්ෂය ක්‍රියාත්මක වෙයි.
මීට පෙර එම පක්ෂය සූදානම්ව සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය දීමටයි.
මම තව එක ෙදෙයක් කියන්නම් තව සතියකින් විතර හකීම්ගේ පලුවක් ගැලවිලා මහින්දගේ ෙදෙපාමුල නවතිනවා.ඒවගේම දිම්බරම්ගේ පලුවකුත් ගැලවිලා මහින්දගේ ෙදෙපාමුල නවතිනවා.ඒවගේම සජිත්ගේ ලගට ගිය නාවින්නලාත් 180කින් ආපසු හැරෙනවා.මොකද ෙදේශපාලනය දන්න සියළු ෙදෙනා ලැබෙන ප්‍රථිපලය ගැන දැන් අවබෝධ කර ෙගෙන තමයි ඉන්නේ.අපිට ලැබෙන ආරංචි අනුව අර්ජුනත් මහින්දගේ ෙදෙපාමුල කැරකෙනවා කියලා ආරංචියි.පවු ෙමෝඩ සජිත් දුවන ෙකොච්චියට පැනලා බලෙන් ෙබෙල්ල දුන්නා.
එහෙන් ගැලවිලා එනකොට මෙහෙන් සිංහල චන්ද ගැලවිලා යන්න පුලුවන්. ඉස්සර මුස්ලිම් චන්ද ආවාද, නාවාද ඒක සිංහල ජනමතයට අදාල උනේම නෑ. නමුත් අද අන්තවාදීන් ඉන්න තැන ගැන සිංහල චන්ද ගොඩ අවදානමින් ඉන්නෙ. ඒ වෙනස තේරුම් ගන්න පුලුවන් කෙනා දිනනවා .
ඔව් ගන්න චන්දයක් ගන්න ඕනෙ සිවිල් නායකත්වයක් යටතේ මිස ඔය තක්කඩි මුස්ලිම් නායකයො පොහොට්ටුවට වැද්ද ගැනීමෙන් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පුලුවන් ප්‍රධාන දේශපාලන පක්ෂ වලින් එකක් තෝරා ගන්න. ජාතිවාදී සුලු පක්ෂ පසුපස ගිහිං තමන්ට වැඩකුත් නැහැ. රටට වැඩකුත් නැහැ.
thakkadi deshapalu haththa
මේවා තමයි ඇල්පිටිය ජයග්‍රහණයේ ප්‍රතිපල. තව තව ප්‍රතිපල ඉදිරියේදී. චම්පිකයත් අන්තිමට කැරකිලා යයිද දන්නේ නෑ අවංක මුස්ලිම් ප්‍රජාව එන එක හොඳයි. නමුත් හකීම් රිෂර්ඩලා නම් ඕනෑම නෑ . නැද්ද හා !!!!!!!!!!!
This guy not even worth one penny. He is not doing anything for Tamil people or the mother Lanka. Common SLLP don’t make same mistake s u did last time. Don’t forget voters are fed up with majority politicians. Gota need great team . Not like these useless politicians.
yes, use them and discard them to the dustbin.