ඇල්ලේ ගුණවංශ චීවරධාරියාට මගේ කිසිම ගෞරවයක් නෑ.. කිසි කණගාටුවක් නෑ..- ෆොන්සේකා යලි අපහාස කරයි..
October 1, 2017 at 3:24 am | lanka C news
ඇල්ලේ ගුණවංශ නම් චීවරධාරියාට තමන් එසේ කියනු ලැබුවේ කිසිම ගෞරවයකින් නොවන බව ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
උන් වහන්සේෙ ගෞරව කිරීමට තම හෘද සාක්ෂිය ඉඩ නොදුන් බවත් කමන් විසින් කරන ලද ප්‍රකාශය ගැන කිසිසේතම ගණගාටු නොවන බවත් ඔහු සදහන් කරයි.
ඇමතිවරයා මේ අදහස් පල කලේ කැලණිය වරාගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.
වීඩියෝව මෙතනින්
We salute you sir, We are always with you.
Not with this cheap cheewaradhaareen
Saumya, දැන් ෆොනියද උඹට ඩිජිටල් කරන්නෙ?
Yes yes. We too.
SF should be defense minister,
මව්කිරි පෙව්ව කටකින්ද මං කිව්වේ
පව්කිරි තනයකි වැරදිල මට පෙව්වේ
චීවරදාරි නෑ මගෙ මළගම මං සව්වේ
පාංසකූල නැති පෙට්ටියකි මං සෙව්වේ
සරත් ෆොන්සේකා කියන්නේ, මේ රට සිංහලයන් ගේ කියලා, ප්‍රකාශ කරලා, ඒ හේතුවෙන්, විජාතික බලවේග වල විශාල ද්වේෂයකට එදා ලක් වුනු අයෙක්. එහෙත් මුග්ධ කමයි, බල ලෝභයයි හේතුවෙන් විජාතික බලවේග වල කුමන්ත්රණයක ඉත්තෙක් බවට පත් වෙලා, නන්නත්තාර වෙලා, අද සියලු ජනයා අතරින් ප්‍රතික්ෂේප වෙලා, රනිල් ඇඟේ එල්ලිලා, රනිල් ඉජු ඉජු කියන කියන සැරේට බුර බුර හතර වටේටම වෛරය පතුරුවනවා. ඇල්ලේ හාමුදුරුවන්ට අපහාස කරපු එක පැත්තකින් තියමු. ඒ වගේද, ජගත් ජයසූරිය යුධ අපරාධ කළා කියලා අපහාස කරපු එක? ඒක අද අපේ මුලු රටටම, අපේ මුලු හමුදාවටම එරෙහි සාක්ෂියක් විදියට ජිනීවා වල පාවිච්චි වෙනවා. ජිනීවා වලට ඇවිත් හිටපු මොකෙක්ද සුද්දෙක් තමුසලාගෙ හමුදාපතිම කියනවා නේ ද තමුසෙලා යුධ අපරාධ කළා කියලා සරත් වීරසේකරගෙන් අහනවා මේ මුලු රටම ටැලිවිසොන් එකෙන් දැක්කා. සරත් ෆොන්සේකාට තනියම නෙමෙයි ප්‍රධාන පක්ෂෙකින් හරි ඉල්ලාලා ඡන්ද ටිකක් ගන්න නම්, මීට පස්සෙ, ටී. ඇන්. ඒ. එකෙන් යාපනෙන් තමයි ඉල්ලන්න වෙන්නේ. ඒ නිසා ටී. ඇන්. ඒ. එකෙන් ටිකට් එක ගන්න, මතක ඇතිව, පාර්ලිමේන්තුවෙදි, රට බෙදන ව්‍යවස්ථාවට ඡන්දෙ දෙන්න.
I fully agree with Mr. Fonseka. Elle Gunawansa is not a monk, but a crook.
Umbata Diasporawen kieyak hambawunadha Kollo?
..ඒ වගේද, ජගත් ජයසූරිය යුධ අපරාධ කළා කියලා අපහාස කරපු එක?…
The best way to find out whether this false allegation or not, is to have a impartial inquiry.
If anyone is scared, that means there is something….
මෙන්න මෙතෙනට එන්ජිඕ කාරියෙක් බැහැලා තෝ මොකේද ?සාම මණ්ඩලේ වෙසියෙක්ද ?
You are absolutely correct Sir …. Those people are not Buddhist monks. As true Buddhists we are so deprived of seeing such third class thugs wearing a holy robe and jeopardizing the Buddhism.
මාධ්‍යකාරයන්ට ඔනෑ මුගේ පඩික්කම්කටෙන් මොනවාහරි ළියට දාගන්න.
මූ කට අරින සැරයක්, සැරයක් පාසා මීලඟ ඡන්දයේදී ආණ්ඩුවට ලැබෙන්ඩ තියෙන ඡන්ද ලක්ෂ පහක්, හයක් නිකම්ම නැතිවෙලා යනව.
ඇරියොත් කට,ඉවරයි රට.
ඇරපන් කට,කාපන් රට,
WELL DONE TALK STRAIGHT SF KEEP IT UP BLOODY BHIKUS ARE DIRTY CROWD IN SRI LANKA THEY FULLY ENGAGE TO MAHINA RAJAPAKSHA WITH DIRTY POLITICAL GAMES WE WILL HAVE TO CALL HERO PRBAKARAN TO COME BACK TO CLEAN UP DIRTY POLITICIANS IN SRI LANKA.