ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

October 18, 2021 at 3:50 pm | lanka C news
ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

කෙලවරපිටිය යුගදනවි විදුලි බලාගාරයෙන් කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර ඇත.

අදාල ගිවිසුම ක‍්‍රියාත්මක වීම වලක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.

කැබිනට් මණ්ඩලය, කැබිනට් ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්, නීතිපති ඇතුළු 54 දෙනෙකු මෙහි උත්තරකරුවන් ලෙස නම්කර ඇත.

25,967 views

11 Comments to “ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…”

  1. කැලණියේ නයා says:

    ඇල්ලෙ හිමි ඉස්සර ලියපු සෝන්ග් එකක් මතක් උනා අපට එපා බිම් අගලක් වත් අනුන්ගෙ දේසෙක මහපොලොවෙන් අපිත් නොදෙමු බිම් අගලක් වත් අප ඉපදුන මේ ලක් පොලොවෙන් ..ඉස්සර මේ සින්දු තමුන්ගෙ පොලිටිකල් කැම්පේන් කර ගත්තු හොර දේශප්‍රේමියො බොරු හෙළයො තමා දැන් විකිනීම කරන්නෙ.ඉස්සර විකුනල එන සල්ලි රටට දැන් විකුනල එන සල්ලි සාක්කුවට ඕන් ඔහොමයි දේශප්‍රේමියො විකුනන්න ගියාම

    • kkuruwita says:

      ජනතාවවත් හරියට දන්නෙ නැතුව, ජනතා දැනුවත් කිරීමකින් තොරව ඉතා කඩි මුඩියේ මේ කල වැඩේ හරි කියලද ඔහේලා කියන්නෙ. කවුරුවුනත් වැරැද්ද නම් වැරැද්ද තමයි.

  2. niru says:

    Mind your own business pls.

  3. Ranjith Gunawaradana says:

    We are a democratic society ,on other hand governance of rulers are elected by consent votes majority of citizens of Island Republic .The rule of democracy having accountability and all transaction by nation wealth which that could be Pralimentry voice is key role by play on transplanted to the public.

  4. D.Nimal says:

    Having few of natural resources of the People of Sri Lankan. Therefor such resources has to be managed by carefully which is that look after the vital interest of benefited whole people of Lankan. We have to followed all accepted rules of ruling democracy that in way of transplanted manner by President form of democratic normas. Otherwise Republic will diminished. Short Sighted and visionless range of policies by President’s rule that governances will be undermined Peace and Development of future generation to come…!@
    We wanted that President to adopted and accepts rules of governances by wish and will of people of Sri Lanka.

  5. චන්ඩි කොල්ලා says:

    දෙන්නම එයාලගේ පරණ ටොයි දේශපාලනය වෙනුවෙන් පෙනී සිටීම ආරම්භ කර ඇත !

    • kkuruwita says:

      ජනතාවවත් හරියට දන්නෙ නැතුව, ජනතා දැනුවත් කිරීමකින් තොරව ඉතා කඩි මුඩියේ මේ කල වැඩේ හරි කියලද ඔහේලා කියන්නෙ. කවුරුවුනත් වැරැද්ද නම් වැරැද්ද තමයි.

  6. FoolishLankan says:

    Mokakde? meayata hedila thiyena pissuwa? Aagama dharmaya rakinna katayuthukaranna nuwana lebewaa..!

  7. Jude perera says:

    Lankawama vikuna dammath gon moda baiyanta wage wagak natha

  8. Ara says:

    Elle and walle fighting against privatization.

  9. sirasa says:

    MUN DENAWA MATA PENNA BE – MUS PENTHU P..O DENNEK

Main News