අනෝමා ෆොන්සේකා පිස්සු චීවරධාරියා සමග… සරත් ෆොන්සේකාගේ මුක පූට්ටුයි..[Photo]
September 11, 2017 at 10:00 am | lanka C news![අනෝමා ෆොන්සේකා පිස්සු චීවරධාරියා සමග… සරත් ෆොන්සේකාගේ මුක පූට්ටුයි..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2017/09/454554.jpg)
කිසිදු වැඩක් නොකල චීවරධාරියෙක් යයි ඇමති සරත් ෆොන්සේකා විසින් තමන් වහන්සේට ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කලද ඔහුගේ බිරිද අනෝමා ෆොන්සේකාද තමන් වහන්සේ සමග සමාජ සේවා වැඩවල යෙදී සිටි බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ කියා සිටිති.
හිටපු ඇමති රවි කරුණානායක මහතා එහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පින්තූර ඇල්බමයක්ද ගෙනැවිත් පෙන්වමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.
ඇල්ලේ ගුණවංශ යනු චීවරධාරියෙක් බවත් ඒ චීවරධාරියාට පිස්සු බවත් ඇමති සරත් ෆොන්සේකා පසුගියදා ප්‍රසිද්ධියේ පැවසීය.