පිළිකා කාරක සහිත පරිප්පු තොගයක් සොයාගනී…

April 2, 2021 at 12:00 pm | lanka C news
පිළිකා කාරක සහිත පරිප්පු තොගයක් සොයාගනී…

විෂ සහිත පරිප්පු තොගයක් වැලිගම විවිධ සේවා සමුපකාරයෙන් සොයා ගෙන තිබේ.

මෙම පරිප්පු තොගයේ පුස් සහිත නිසා ඇප්ලටොප්  පිළිකාකාරක අඩංගු යැයි රස පරීක්ෂක වාර්තාව හෙළි වූ බව වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

සමුපකාරයේ සඟවා තිබූ භාවිතයට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කළොත් 3000 ක පමණ ප්‍රමාණයක් සොයාගන ලද්දේ පාරිභෝගිකයෙකුගෙන් ලද පැමිණිල්ලක් අනුවයි.

28,873 views

4 Comments to “පිළිකා කාරක සහිත පරිප්පු තොගයක් සොයාගනී…”

  1. Parippuwa says:

    Sinhala jaathiye awasaanaya?

    • sanjeewa says:

      එහෙමනම ඉතින් පල්ලියේ මූන කට හෝදන ටැංකියටත් ඔයකියන කාරකය දාන්න වෙයි. එහෙම දෙයක් තාම ඔප්පු උනෙ නැහැ.

    • Boris says:

      Don’t be silly man, the total mankind is faced with extinction!!!

  2. Sumal says:

    ඇයි පරිප්පු කන්නෙ සිංහල උන් විතරද? ඒකටත් ජාතිවාදෙ.

Leave a Comment

Main News