ඇල්පිටිය දිනවීමේ වගකීම සජිත් පිටට වැටේ.. ගයන්ත බල මණ්ඩලය කැදවන්න සජිත් එක්ක යයි..

September 28, 2019 at 1:20 pm | lanka C news
ඇල්පිටිය දිනවීමේ වගකීම සජිත් පිටට වැටේ.. ගයන්ත බල මණ්ඩලය කැදවන්න සජිත් එක්ක යයි..

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපේක්ෂකත්වය ලැබීමෙන් පසු මුල්වරට අද දිනයේ ඇල්පිටිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය මට නියමිතය.

එම ආසනයේ එජාප සංවිධායක ඇමති ගයන්ත කරුණාතිලක මහතාගේ ආරාධනයක් අනුව සජිත් ප්‍රේමදාස මහතා ඊට සහභාගී වෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය මැතිවරණය එළඹෙන 11 වනදා පැවැත්වීමට නියමිතය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

58 views

3 Comments to “ඇල්පිටිය දිනවීමේ වගකීම සජිත් පිටට වැටේ.. ගයන්ත බල මණ්ඩලය කැදවන්න සජිත් එක්ක යයි..”

  1. Stanley says:

    Sajith – Nidan Hora Nangi- Hora Salli gahala mattu

    Kehelwathhe ganda Ratatama

  2. Kannan says:

    Sajith’s only slogan is getting back to his Father’s era. it is up to you to decide if you would like to go to that era.

    we are well aware his Father’s era was the darkest era in the history of Sri Lanka.

    1. 60,000 young people were abducted, killed and burnt on the road side.
    2. Given money and materials to Prabhakaran.
    3. Killed Brigadier Denzil Kobbekaduwa and 6 senior army air force and navy officers
    4. Killed Vijaya Kumaranatunga
    5. Killed Lalith Athulathmudali
    6. shot Rohana wijeweera and cremated him alive.

  3. chandi says:

    benthara elpitiya kawadawath chanden UNP dinala naha kisima dawasaka. me para th antha paradai. gayanthala monawada elpitiya sanwardhanayata kare. yaluwo parampara tika haduna eka witharai une. elpitiye town eke sanwardhanayak ko. 1970 gananwala widiyamai. giya anduwen hospital eka develop kara. eka witharai dakinna thiyenne.

    oita hondai ambalangodata gihin galak bandagena muhudata pannanam.

Main News