ඇලොසියස් හා ඔහුගේ පියා අපේ යාළුවෝ.. සල්ලි දුන්නා තමයි..- බැදුම්කර බෑණා සල්ලි දුන් බව දයාසිරි පිලිගනී..[Video]

May 25, 2018 at 10:49 pm | lanka C news
ඇලොසියස් හා ඔහුගේ පියා අපේ යාළුවෝ.. සල්ලි දුන්නා තමයි..- බැදුම්කර බෑණා සල්ලි දුන් බව දයාසිරි පිලිගනී..[Video]

ශ‍්‍රි ලංකා මහ බැංකුවේ බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් රුපියල් මිලියනයක චෙත් පතක් තමනට ලබා දුන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පිලිගත්තේය.

එම චෙක් පත ලබා දෙන ලද්දේ තමන් පාර්ලිමේන්තුවේ සිටි කාලයේ නොවන බවත් එය මාරු කරන ලද්දේ කවුරුන් විසින්ද කුමන බැංකුවකින්දැයි තමන් නොදන්නා බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

කෙසේ හෝ එම මුදල එම වසරේ පැවති මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ලබා ගත් බවත් පවමන මන්ත‍්‍රිවරයා මෙම සිදුවීම අලලා මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බවද කීවේය.

අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා තමන් වසර ගණනාවක සිට දන්නා බවත් මැතිවරණයවලදී ඔවුන් උදවු කරනා බවත් ලබා දුන් චෙක්පත තම නමට ලියන ලද්දක් නොවන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

16 views

10 Comments to “ඇලොසියස් හා ඔහුගේ පියා අපේ යාළුවෝ.. සල්ලි දුන්නා තමයි..- බැදුම්කර බෑණා සල්ලි දුන් බව දයාසිරි පිලිගනී..[Video]”

  1. සද් ගුණවත් හොරා says:

    කෝප් එකේ උබ ඉද ගත්තේ හෙළුවෙන්ද?

    • Asaranaya says:

      රිලාසිරි නමින් ඔබ කවුරු අමතුවත් දයාසිරි මහතෝ ඔබ හරි!, ඔබ හොරකම් නොකරපු බව , ඒ මුදල් ලැබුනෙ කුමකටද කියා ප්‍රකාශ කලා, අපිවුනත් අවශ්යතාවයකදී මිත්‍රයකුට මුදලින් උදව් කරනවා, දයාසිරි මහාතත් ලබාගත්තේ එවැනි උදව්වක් , මහා මොලකරු රනිල් හොරා හොරා කාපු හැටි නම් තවම රහාසක් , ඇයි “කවුද ජොරාට “ඒ බැව් කියන්න බැරි, ඇයි අපේ පඹ මහාතා ඔහු රානිලයා , ආරක්ශාකරන්නෙ, ඒකද ඩීල් එක, පොඩි චන්දේ දවස්වල පුක උඩදාගෙන බෙරිහන් දුන්නා, දැන් කටේ පිට්ටුද සරළ බ්‍රාපතියෝ,
      දයාසිරි මහාතාට ජයවේවා!

  2. Kolitha says:

    paarlimenthuwa inna godak ewunge seeyala okkoma alosiasge maara yaaluwone……meeka maara karumayakne hallow…..

  3. upathima redi hodana minissu, uthum parlimeht ekata susdusu netha . meya phugiya dawaswa kisima sambandayak netha keew.a mathakada HEMA EKEKMA ME WAGE EWUN JANATHAWA RAWATANAWA MUNTA LAJJA NETHA
    JANATHAWANI ELAWA DANNA

  4. dasun says:

    MR, please don’t take these idiots to pohottuwa

  5. Niru says:

    This happened after the first bond scam. So you are now with Ponil Karunanayakam the three lawyers my 3palan and foot note gang!

  6. FREE says:

    මගෙ අමුඩෙ කවුරු හරි කක්ක ගාල තිබුන​.ගඳකුත් ආව​.හැබැයි අමුඩෙ මගෙ උනාට කක්ක මගෙ නෙමෙයි.

  7. Nawaloka says:

    දැනට වයස අවුරුදු 33 ක් පමණ වන ඇලෝසියස්, දයාසිරිගේ පියා ව්‍යාපාර කරන කාලයේ සිටම ව්‍යාපාරිකයෙකු ලෙස හඳුනනවානම් ඇලෝසියස් අම්මාගේ බඩේ ඉන්නා කාලයේ සිටම ව්‍යාපාර කරමින් සිටින්නෙක් විය යුතුය. එය පිළිගත හැකිද?

    • Manoj says:

      Nawalokayooo hodata SINHALA Kyavapan

      “අර්ජුන් ඇලෝසියස් හා ඔහුගේ පියා තමන් වසර ගණනාවක සිට දන්නා බවත් “

  8. චන්ද්‍ර says:

    රා බොන්නට හොරෙන් කිතුල් ගහට නැග්ග මිනිහා අසූවූ පසු කී දේ සිහියට නැගේ.

Main News