ඇලෝෂියස් සාක්ෂි නොදී සිටීමෙන් බැදුම්කර හොරු හැංගෙයි.. RW, RK කියන්නේ කවුදැයි රටම දනී..
September 24, 2017 at 3:00 pm | lanka C news
අර්ජුන් අලෝෂියස් සාක්ෂි නොදී සිටීමෙන් බැදුම්කර මගඩියට සම්බන්ධ පුද්ගලයින් රැුසක් හෙලි නොවීමේ තත්වයක් මතුව ඇති බව සිරස රූපවාහිනයේ පැතිකඩ වැඩසටහනේදී හෙලි කලේය.
RW හා RK යනු කවුදැයි නොදන්නා කෙනෙක් නැති බවද එහිදී සාකච්චා විය.