ඇලෝසියස්ගෙන් කෝල් ආවේ සැපදුක අහන්න වෙන්න පුළුවන්.. බැදුම්කරේ ගැන වෙන්න බෑ..- හැරිසන්
November 19, 2017 at 3:50 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස්ගෙන් දුරකතන ඇමතුම් ලද පමණින් බැදුම්කර මගඩියට සම්බන්ධ යයි කිව නොහැකි බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.
සියළු දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් එන බවත් ඒවා බැදුම්කරේද, සැපදුක බලන්නද, වෙන වැඩකටදැයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කියයි.
බැදුම්කර කොමිසමේ වාර්තවෙන් පසු අධිකරණය හමුවේ නඩු දැමූ විට වරදකරුවන් හෙලි වනු ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
වීඩියෝව මෙතනින්
Munta bageta pissuda koheda.
ඔව් ඔව්, ෙවන්ඩ බෑ, ෙවන්ඩ බෑ…….
නියමයි
කිතුලට ගිය මිනිහටත් කියන්න දේවල් තිබුණලු
නරියා හුවෙන් හඳුනා ගත හැකිය – කපටියා කතාවෙන් හඳුනා ගත හැකිය
මගෙනුත් ඇහුවා, බබා ඉස්කෝලේ යනවද කියල.
Samaharawita wife gedara thaniyamada kiyala balanna katha kara wennath puluwan. Ai ara kolomba bada thadiyage nonath ekka allosiyas 300 wathawak katha kala kiyanne. Aniyam sambhandekata wada darunu ekak eka !
රවිගෙ නෝනට කෙල්ලන්ට දැන් සැප ද අහන්න තමයි ඇලෝසියා කෝල් 300 ගානක් දුන්නෙ.
. හැරිසන් ගේ දේපළ ගැන සොයාබැලිය යුතුයි මෙයාට call කියක් දීලද දන්නේ නැහැ …හොරුන්ගේ හොරු කම්බා හොරු
රටක් කෙසේද දියුණු වෙන්නේ මේ වගේ වංචාකාරයන් ඇමතිලා වෙන කොට …හැරිසන් බොරු නොකියා ඉල්ලා අස්වෙයන්
Matath call kala bankuwe salli thiyenawada kiyala ahanna….mama kiwwa podi bankuwenam thiyenawa maha bankuwenam melo deyak naha kiyala…miniha hikis gaala hinawak damma hallow…!
අර්ජුන් ඇලෝසියස් ට බැනල වැඩක් නැහැ මුන් වගේ හරකව පාර්ලිමේන්තුවට අරින්න චන්දෙ දීපු උන්ට ගහන්න ඕනේ හුජ්ජ කරපු බු වලු වලින්. මුට වටවෙලා කියන ඒවා අහගෙන ඉන්න හරක් ටික දැක්කම එන්නේ සිංහලයට ගිය කලාක් කියල හිතෙනවා.
පෑලිස්ගේ හැරිසන් තමයි දැන් බැඳුම්කර හොරාගෙ රෙදි හෝදන්නෙ.