ඇලෝසියස්ගෙන් කෝල් ආවේ සැපදුක අහන්න වෙන්න පුළුවන්.. බැදුම්කරේ ගැන වෙන්න බෑ..- හැරිසන්

November 19, 2017 at 3:50 pm | lanka C news
ඇලෝසියස්ගෙන් කෝල් ආවේ සැපදුක අහන්න වෙන්න පුළුවන්.. බැදුම්කරේ ගැන වෙන්න බෑ..- හැරිසන්

අර්ජුන් ඇලෝසියස්ගෙන් දුරකතන ඇමතුම් ලද පමණින් බැදුම්කර මගඩියට සම්බන්ධ යයි කිව නොහැකි බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.

සියළු දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් එන බවත් ඒවා බැදුම්කරේද, සැපදුක බලන්නද, වෙන වැඩකටදැයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කියයි.

බැදුම්කර කොමිසමේ වාර්තවෙන් පසු අධිකරණය හමුවේ නඩු දැමූ විට වරදකරුවන් හෙලි වනු ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.

වීඩියෝව මෙතනින්

125 views

18 Comments to “ඇලෝසියස්ගෙන් කෝල් ආවේ සැපදුක අහන්න වෙන්න පුළුවන්.. බැදුම්කරේ ගැන වෙන්න බෑ..- හැරිසන්”

  1. gobbaya says:

    ඔව් ඔව් ……….. කෝප් එකේ UNP උන්ටම කෝල් කලේ උන් දවල්ට කැවද අහන්න.

  2. si-ra-nil company says:

    හොරෙක් දුරකථන ඇමතුම් දෙන්නේ සැප දුක අහන්න කියා කියන හැරිසා මඤ්ඤං කරුවෙකි..බුද්ධ භෝගය හොරාට වික්ක ඌට දැන් දෙවියන්ගේ හාල් කැවී ඇත​.තව නොබෝ දිනකින් මේකා පාරක් පාරක් ගානේ හාල් හිඟා කෑමට නියමිතය​.

  3. Niru says:

    This show the level to which UNP has fallen. It is a disgrace to leaders like DS and Dudley.

  4. හලෝ හලෝ... says:

    උඹේ මව් තුමිය සනිපෙන්ද කියල දැනගන්න ආසයි…ඉන්නවද….හලෝ හලෝ…මූ ගේ අ….ට….

  5. vishnu says:

    මුගෙ අම්මටත් කෝල් එකක් දීල අහල තියෙනව
    digital කරන්න පුලුවන්ද කියල

  6. Gamini Abeyratne says:

    Harisange marisan katha

Main News