ඇලෝසියස්ගෙන් කෝල් ආවේ සැපදුක අහන්න වෙන්න පුළුවන්.. බැදුම්කරේ ගැන වෙන්න බෑ..- හැරිසන්
November 19, 2017 at 3:50 pm | lanka C news
අර්ජුන් ඇලෝසියස්ගෙන් දුරකතන ඇමතුම් ලද පමණින් බැදුම්කර මගඩියට සම්බන්ධ යයි කිව නොහැකි බව ඇමති පී. හැරිසන් මහතා පවසයි.
සියළු දේශපාලඥයන්ට දුරකතන ඇමතුම් එන බවත් ඒවා බැදුම්කරේද, සැපදුක බලන්නද, වෙන වැඩකටදැයි කිසිවෙකු නොදන්නා බවද ඔහු කියයි.
බැදුම්කර කොමිසමේ වාර්තවෙන් පසු අධිකරණය හමුවේ නඩු දැමූ විට වරදකරුවන් හෙලි වනු ඇති බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටී.
වීඩියෝව මෙතනින්
ඔව් ඔව් ……….. කෝප් එකේ UNP උන්ටම කෝල් කලේ උන් දවල්ට කැවද අහන්න.
හොරෙක් දුරකථන ඇමතුම් දෙන්නේ සැප දුක අහන්න කියා කියන හැරිසා මඤ්ඤං කරුවෙකි..බුද්ධ භෝගය හොරාට වික්ක ඌට දැන් දෙවියන්ගේ හාල් කැවී ඇත.තව නොබෝ දිනකින් මේකා පාරක් පාරක් ගානේ හාල් හිඟා කෑමට නියමිතය.
This show the level to which UNP has fallen. It is a disgrace to leaders like DS and Dudley.
උඹේ මව් තුමිය සනිපෙන්ද කියල දැනගන්න ආසයි…ඉන්නවද….හලෝ හලෝ…මූ ගේ අ….ට….
මුගෙ අම්මටත් කෝල් එකක් දීල අහල තියෙනව
digital කරන්න පුලුවන්ද කියල
Harisange marisan katha