ඇලෝසියස්ගෙන් ගත් මුදල් ආපසු දෙනවා.. ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව

June 8, 2018 at 10:24 pm | lanka C news
ඇලෝසියස්ගෙන් ගත් මුදල් ආපසු දෙනවා.. ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව

තම මැතිවරණ ව්‍යාපාරය සදහා මෙන්ඩිස් සමාගමෙන් ලබා දුන් මිලියන 03ක මුදල නැවත ලබා දීමට තමන් සූදානම් බව රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

මෙන්ඩිස් සමාගම පර්පෙච්චුවල් සමාගමට අයත් යයි තමන් ඒ වන විට නොදැන සිටි බවත් එය දැනගත්තේ මෑතකදී බවත් රාජ්‍ය ඇමතිවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

වගකිව යුත්තෙකු විසින් කියන්නේ නම් තමන් ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් යයිද ඔහු වැඩි දුරටත් එහිදී පැවසීය.

114 views

30 Comments to “ඇලෝසියස්ගෙන් ගත් මුදල් ආපසු දෙනවා.. ධුරයෙන් ඉල්ලා අස්වෙන්න සූදානම්..- සුජීව”

  1. අපි ගොන්නු සංවිධානය says:

    විළි ලැජ්ජාවේ ප්‍රීතියේ බැරුවා…….අපිට…..හරිම පැහැදීමක් අැතිවුණා ඊළඟ ජන්දෙදි දෙඤ්ඤම් කෝ..!

  2. SUSA says:

    AI THO BADUMKARA POTA LIYADDIT DANNE NATDA OWA

  3. Nimal Chanrasiri says:

    උබ බබා!

  4. රනිල්ට කපු වලේ සුජිවත් වැටෙයි ද? එත කොට ම්ම දීපු සල්ලි ආපහු දෙන්නේ නැතිද? says:

    එත කොට ම්ම දීපු සල්ලි ආපහු දෙන්නේ නැතිද? අනික් ගහපු කොමිස් හොර සල්ලිත් ගෙවනවාද? රනිල්ට කපු වලේ සුජිවත් වැටෙයි ද?

  5. David Milli-banda says:

    You have made a mistake…………….
    Why should anyone tell you to leave?
    Just resign from the post and and the parliament and get lost.
    Disgraceful Trinitian and Colombian.

    Now lying to cover up tracks.

  6. saman says:

    කෙසෙල් ගෙඩිය එලියේ දාගෙන පොත් ලියපු ෆූට් නෝට් කාරයා….. ඌ දන්නේ නෑ සරම අස්සෙන් කෙහෙල් ගෙඩිය එලියට ඇවිත් කියලා…. මෙන්ඩිස් පින්කම් ලබන සතියේ සිට…..

Main News