ඇලෝසියස්ගෙන් බැදුම්කර කෝල් ආ දේශපාලඥයාට මානසික ආතතිය.. මානසික වෛද්‍ය ප‍්‍රතිකාර සොයා යයි..

November 28, 2017 at 3:26 am | lanka C news
ඇලෝසියස්ගෙන් බැදුම්කර කෝල් ආ දේශපාලඥයාට මානසික ආතතිය.. මානසික වෛද්‍ය ප‍්‍රතිකාර සොයා යයි..

මෑතකදී බැදුම්කර කොමිසම හමුවේ සාකච්චාවවට ලක්වූ දේශපාලඥයෙකු මානසික වෛද්‍යවරයෙකුගෙන් ප‍්‍රතිකාර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම දේශපාලඥයාට අර්ජුන් අලෝසියස් විසින් දුරකතන ඇමතුම් විශාල ප‍්‍රමාණයක් ගෙන ඇති බවත් ඇතැම් ඇමතුම් ගෙන ඇත්තේ කෝප් කසිටුව අතුරතුරදී බවත් හෙලි විය.

මේ තත්වය මත මෙම දේශපාලඥයාට සියළු පාර්ශවයන්ගෙන් දැඩි විවේචන එල්ල වන්නට පටත් ගෙන තිබේ.

මේ හේතුවෙන් දැඩි මානසික පීඩාවට පත් මොහු මෙරට ප‍්‍රධානම පෙලේ මානසික වෛද්‍යවරුයෙකු මුණ ගැසී සාකච්චා කර ඇතත් වෛද්‍යවරයා ඔහුට කිසිදු ඖෂධයක් නිර්දේශ කර නැත.

ටික කාලයක් උපරිම විවේකයෙන් ගත කරන ලෙසන් ඇතිව තිබෙන මානසික ආතතිය එවිට අවසන් වනු ඇති බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් දන්වා තිබේ.

64 views

20 Comments to “ඇලෝසියස්ගෙන් බැදුම්කර කෝල් ආ දේශපාලඥයාට මානසික ආතතිය.. මානසික වෛද්‍ය ප‍්‍රතිකාර සොයා යයි..”

  1. කොසිලා says:

    ළමයි තභයා නෙවෙයි පුත්තලමේ අප්පුහාමි ළමයයි

    • Pina says:

      ලොක්ක මාව කඩේට ගත්තේ මගේ අප්පච්චි කතා අහල. අපි වගෙ කුනුකතා කියලත් නැතුව , මට දුක යන්කතම් කඩේ ආපු පොඩි අප්පුහාමී ගැන.

  2. pilath says:

    Anee kochiyatano panninna epa !!! Kochiye yana minissu pau.

  3. sarath says:

    Lawyers are bad witnesses, when he becomes a litigant he is worse.

    Sujeewa went ahead of others without any substance in his head.

  4. David Milli-Banda says:

    Thye latest book title ………….. mata dan Pissu double wela.

  5. Sujeewa S says:

    තඹ හොරාට මානසික ආතතියට නෙමයි බඩයනවටත් බේත් ගන්න වෙයි

Main News