ඇලෝසියස්ගෙන් මං සල්ලි ගත්තෙ නෑ.. ප්රචාරක කණ්ඩායම් සල්ලි ගනිද්දී මං ඡන්දෙ ඉල්ලූවා.. එච්චරයි..- අනුර කුමාර තියරියෙන් සුජීව
June 8, 2018 at 9:20 am | lanka C news
පසුගිය මහ මැතිවරණයේ දී තම ප්රචාරක කටයුතු සඳහා මෙන්ඩිස් සමාගමෙන් මුදල් ලබා දී ඇති බව ප්රතික්ෂෙප නොකරන බව රාජ්ය ඇමැති සුජීව සේනසිංහ මහතා පවසයි.
කෙසේ නමුත් එම මුදල් මෙන්ඩිස් සමාගමට අයිති බව දැන සිටියේ නම් කිසිසේත්ම ඒවා බාර ගැනීමට තම ප්රචාරක කණ්ඩායම්වලට ඉඩ නොදෙන බවද රාජ්ය ඇමතිවරයා කියා සිටී.
මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස්ට අයත් එකක් යැයි තම ප්රචාරණ කටයුතුවල නිරතව සිටි කණ්ඩායම් කිසිවෙකු දැන සිටියේ නැතැයි ද එම ප්රචාරණ කටයුතු වලට ලද මුදල් සම්බන්ධයෙන් සැක සිතීමට තරම් හේතුවක් එම කාලයේ ලැබූ බව ද ඇමතිවරයා සඳහන් කරයි.
‘මේ බව අසා මමත් පුදුමයට පත්වුණා. හොයා බලනකොට මගේ එම්.එස්.ඩී. කෙනෙක් තමයි මාරු කරලා තියෙන්නේ. මම සල්ලි ගත්තා හෝ මම චෙක් මාරු කලා කියලා කවුරුවත් කියලා නෑ. මට කිසිම අවස්ථාවක චෙක්පත් ලැබුනේ නෑ. නමුත් කැම්පෙන් එකට මේ මුදල් ලැබුනු වගකීමෙන් මිදෙන්න බෑ’’ යයිද සේනසිංහ මහතා කියා සිටී.
‘බැදුම්කරේ ඇත්ත නැත්ත’ කෘතිය ලීවේ මේ වසලයා
this bugger will go to his wife’e sister bed very soon. because he will forget his wife
Yes of course……sujeewa didn’t eat the chicken. The chicken got cooked it self and entered thru his mouth.
Lanka nathi UnP ballo foot note dammme footnote karayo okkoma Alloysius gen salli gaththa Hinda kiyala Dan oppu venava.
එතකොට ඔයා කිසිම දෙයක් දැනගෙන ඉඳලා නැනේ . තොත්තබබා. සිරිසේන වගේ follow කරන්නේ.
අපේ මහින්ද මැතිඳුට කල අපහාස වලට දැන් ඔය කල හොරකම් එලිවී ලැබිල තියෙන්නේ “පට්ට හොරා” “බැදුම්කර හොරා” “හොරුන්ගෙත් හොරා” “තුච්ච හොරා” පදක්කම්.
ඔයාගේ සුදු සේද්දේ මුකුත්ම ගෑවෙලා තිබුනේ නැතිද ? දන්නෙම නැතුව හිනෙන්ද? නැතිනම් ගානක් නැතිද? බේරුවල බොක්කට වගේ.
මෙයාට චෙක්වලින් විතරක් මිලියන 3ක් කියන්නේ නොටිටුවලින් ඒ වගේ 10 ගුනයක් විතර ලැබෙන්න ඇති මෙිවා කමිබ හොරැන්ගේ ප්ලැන් බව මතක තියාගන්න මෙි විදියට සිල්ලන්ටම පොඩි චෙක් දිලා මුදල් විශාල පුරමානයක් පෙටිටිවල දාලා දෙන්න ඇති නඩුවලදි අහුවෙන්නේ මිලියන 3ක් පමනයි අනිත්වා හැංගෙනවා කවිරැත් රවටිටලා මුන් ගේම දෙනවා මෙි ගැන මාද්දය වෙිදින් දැනුවත් වෙලාවත් නැහැ නේද?