ඇලෝසියස්ගෙන් සල්ලි ගත් ලයිස්තුව සගවන්නැයි වැද වැටෙති..
July 1, 2018 at 3:50 pm | lanka C news
බැදුම්කර වංචාව සම්බන්දයෙන් එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත්තේ යයි හෙලි වී ඇති මන්ත්‍රී පිරිසක් විසින් ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසක් මුණ ගැසී මෙම චෝදනාවලින් ගැලවීම සදහා උපදෙන් ඉල්ලා තිබේ.
තමන් මුදල් ලබාගත්තද ඒ ගත්තේ ඔහුට පක්ෂපාතිව කටයුතු කිරීමට නොවන බවද ඔවුන් පවසා ඇත.
එම නම් ඇති ලේඛනය ප්‍රසිද්ධ නොකරන්නැයි ජනාධිපතිවරයාට බල කරන ලෙසද ඔවුනට උපදෙස් ලැබී තිබේ.
මෙම ලේඛණ ප්‍රසිද්ධියට පත් කලහොත් තම දේශපාලන අනාගතයට බරපතල ගැටළු ඇතිවනු ඇති බවද මෙම මන්ත්‍රි පිරිසගේ අදහස වී ඇත.
සත්ගුනවත් පඹරාලගේ නමත් එහි සඳහන් නිසා එය හෙලිනොවේ
Its your turn Aloysius………….REVEAL THEM !!!
You are a businessman, they are elected parliamentarians.
They are still living in style, you are suffering inside a cell.
Reveal them !! Become a hero for the people.
Thundenek witharak elikarala ithuru bagai eli nokarana eka asadaranai neda. Pabayatat salli deela aiti.
ඔය මහබැංකු බැඳුම්කර මගඩියෙන් හම්බ කරපු සල්ලිගත් ලැයිස්තුවේ අඹර දමිල, තට්ට වීයන්ගොඩ, අනාචාර්ය විජේසූරිය, සහ පිරිමි සාත්තු සේවිකාව යන පුරවේසි බලය පෙරමුනේ නායකයොත් ඉන්නව නේද?
ඔය මහබැංකු බැඳුම්කර මගඩියෙන් හම්බ කරපු සල්ලිගත් ලැයිස්තුවේ අඹර දමිල, තට්ට වීයන්ගොඩ, අනාචාර්ය විජේසූරිය, සහ පිරිමි සාත්තු සේවිකාව යන පුරවේසි බලය පෙරමුනේ නායකයොත් ඉන්නව නේද?
ගනුදෙනු දහස් ගණණක් සිදුව ඇති හෙයින්, අධිකරණයට හෝ මෙම නඩුව විසඳීමට ශත වර්ෂ ගණනාවක් ගතවනු ඇත……
gamaralage pangiri duwath jarawa kaala. obata sathutuida dan .